EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම වුණා නම් වැඩේ වලියකින් කෙළවර වෙන්න තිබ්බා.......
    අමුඩෙයි පුකයි ඇරගෙන..............:dull::dull::oo:

    :frown: ඒවා කොහෙද මේ මාළබේ...... :angry: :P තරි අයියා මලෙන්ද මගෙත් එක්ක.....?? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thread එක කකා ඉන්නෙ නැතුව අරූගෙන් සල්ලි ඉලලන් වර! :frown:
    ගෙදරට බඩු ගන්න තියනවා..
    මම හිතුව ඔහොම වෙලා ඇති කියලා......
    බගලග ට සහ කොෂ් මාමලට අබ සරණය...........:oo:
    :rofl: ද.නෑ.දැ.නෑ. :baffled::dull:
    ඕව හිත රිදුනම කියන කතා...........:rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එය කිඹුලාගේ තියරියයි ..කොසාගේ තියරිය වනාහී "කර දඬු උස මහත්වූ කොක්කබාබන් හට වරකට දෙවරකට වඩා උවදෙස් නොදෙනු" යන්නයි :yes:

    :D:yes::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ තොපි මාව ළිදේ ඔබනව නේ.........
    මම තරියට කිව්වේ හැමදාම සහ හාඩ් ලිකර් නාහෙට ඉහලින් යන්න බොන එක නවත්තපං කියලා.........
    යකෝ බීර මිලි 300ක් බීව කියල අහවල් ලබ්බක් වෙන්න ද?
    සින්දු නම් ඇහුවා ටිකක් රිලැක්ස් වෙන්න............

    අම්මපා තොපි.............:dull::dull::dull::dull:

    :rofl: රිදිලා........ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකාගෙ‌ ඇන්ඳම ගලවලාම දැම්මාට පස්සෙ ඕකාට හම්බයන්ව ගටට කන්නත් පුලුවං වෙයි ලේසියෙන්ම :P

    මේව දැක්ක නම් ඕක අරාබියේ තෙල් ලිදකට පනිනවා.............:baffled::rofl::rofl::rofl:

    :rofl::P:lol: ජබුක්.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    thread එක කකා ඉන්නෙ නැතුව අරූගෙන් සල්ලි ඉලලන් වර! :frown:
    ගෙදරට බඩු ගන්න තියනවා..

    :rofl: හරි හරි ඉවසපියෝ...... මේ ඩෙස්ක්ටොප් එකක් කාලා, ඒක කස්ටමර්ට දීලා, ඉක්මනට එතනට දුවලා එන්නම්..... බෑන්ක් එකට දාන්නම් කොහොම හරි අදම..... :D :yes: බල්බ් එකේ ඒවත් එක්කම...... :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාම ඔය කෙහෙවලු පටලාගනිල්ල ඉවර නැතිළුද.........?
    තාම නෑ......
    අර නොරොක් වෙච්ච ගෑනියි මිනිහයි වගේ............:baffled::baffled::dull::dull:
    තරිය මටත් බනිනවා උඹ තමා ලු ඕකව සුද්ද කරන්නේ.....(යුරා දැල්ලෙක් හරි, කකුළුවෙක් හරි මයෙ හිතේ සුද්ද කරන්න):baffled::baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • තාම නෑ......

    :dull:
    මම හ්තුවේ ඔය අවුල දැන් ඉවරයි කියල
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    කිම්බුලෝ උඹ උඹේ බලය පාවිච්චි කරලා ඔන්න ඕක ඉවරයක්‌ කොරහන්කෝ..........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull:
    මම හ්තුවේ ඔය අවුල දැන් ඉවරයි කියල
    ඔහේ නෑනේ....:dull::dull::dull::dull:
    ඌ බැට්ටිය බස්ස ගන්නෙත් නෑ...මූ බස්ස ගන්නෙත් නෑ...........

    මම නම් මුකුත් කියන්නෙ නෑ....
    ඕනැ **ක් කියල නිකං ඉන්නව....උන්ට හොද නම් මට මොකෝ......:dull::dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහේ නෑනේ....:dull::dull::dull::dull:
    ඌ බැට්ටිය බස්ස ගන්නෙත් නෑ...මූ බස්ස ගන්නෙත් නෑ...........

    මම නම් මුකුත් කියන්නෙ නෑ....
    ඕනැ **ක් කියල නිකං ඉන්නව....උන්ට හොද නම් මට මොකෝ......:dull::dull::dull:

    අපිට මෝල් වගේ මුන් දෙන්නගේ වලිය........:oo:
     
    kingdewi

    Well-known member
  • ඔහේ නෑනේ....:dull::dull::dull::dull:
    ඌ බැට්ටිය බස්ස ගන්නෙත් නෑ...මූ බස්ස ගන්නෙත් නෑ...........

    මම නම් මුකුත් කියන්නෙ නෑ....
    ඕනැ **ක් කියල නිකං ඉන්නව....උන්ට හොද නම් මට මොකෝ......:dull::dull::dull:
    :dull::dull:
    අපිට මෝල් වගේ මුන් දෙන්නගේ වලිය........:oo:

    ඒකනේ
     
    Status
    Not open for further replies.