1. Malinga

    Api Badimu

    ow kohomath moive kathava nathuva anith tikata vitharak yanna vai vage :lol::lol:
  2. Malinga

    Api Badimu

    nae nae Piliyandalata langai Kottawata vadiya :D
  3. Malinga

    Api Badimu

    Piliyandala indala Kottawata yana athara maga thamai inne :D
  4. Malinga

    Api Badimu

    :lol::lol: Miga ehenum MC kiyala vena kohe hari yai
  5. Malinga

    Api Badimu

    Colombo District vala Piliyandala town eka dannava da? eeke indala 2km vage yanna oona :D
  6. Malinga

    Api Badimu

    ගැහැණු ළමයගෙ පැත්තෙනුත් හිතන්න එපායෙ. එයාගෙ ගෞරවය ගැන එහෙම. ගෙදරින් එන ප්‍රශ්න වගේ ඒව තියනවනම් ඒව එහෙම. ඇවිදින්න යනව කියුවෙ? කථා බහ කරන්න ද?
  7. Malinga

    Api Badimu

    නැහැ. කඩ, වැඩපලවල් හිස් ඉඩම් එහෙම තියනව. :lol:
  8. Malinga

    Api Badimu

    ගෙයක් නැද්ද කොහෙද. අල්ලපු ගෙදරකුත් නෑ :rolleyes:
  9. Malinga

    Api Badimu

    :rolleyes: ඉතින් ආච්චි කියන අන්වර්ත නාමයෙන් හැඳින්වෙන තරුණියක් වෙන්න පුළුවන්නෙ
  10. Malinga

    Api Badimu

    අල්ලපු ගෙදර ගැහැණු ළමයි නෑ :lol:
  11. Malinga

    Api Badimu

    මනමාලි නැති එක තමයි ප්‍රධානම අවුල :lol:
  12. Malinga

    Api Badimu

    ඇයි මං සීය කෙනෙක් වගේ ද ඔයාට පේන්නෙ? :shocked::lol:
  13. Malinga

    Api Badimu

    කවුද ඉන්නෙ? මං දන්න කවුරුවත් නැහැනෙ :rolleyes:
  14. Malinga

    Api Badimu

    :rofl: ඔයා ඩබල් අය ගැනමනෙ කියන්නෙ. ඒකනෙ මං කියුවෙ සිංගල් අය හොයාගන්නවත් නෑ
  15. Malinga

    Api Badimu

    ළමයි හිටියට මං ඒ අයව දන්නෙ නැහැනෙ. එහෙම අහනවනම් ඉතින් යෝජිත විවාහ හා ඒ විවාහ අතර වෙනසක් නැහැනෙ. :rolleyes:
  16. Malinga

    Api Badimu

    :shocked: අහ එයා ගැනද කියුවෙ. එයා ඩබල්ලුනෙ :lol:
  17. Malinga

    Api Badimu

    සාමාන්‍ය දැනීම තිබුණ කියමුකො. ඒත් අහන්න ගැහැණු ළමයෙක් නෑනෙ කොහොමත් :lol:
  18. Malinga

    Api Badimu

    :shocked: කනේ පාරක් කන්න වෙන වැඩක් ද? :lol:
  19. Malinga

    Api Badimu

    දෙන්නගෙන් කවුරු අහන්න හරි සිංගල් කෙනෙක් ඉන්න එපායෙ හොයාගන්න :lol:
  20. Malinga

    Api Badimu

    ඇයි දැන් පිරිමි කෙනා ම අහන්න ඕන? ගැහැණු කෙනාටත් අහන්න පුළුවන්නෙ? :rolleyes:

    No contents