1. Malinga

    Api Badimu

    :rolleyes: ඇයි දන්නෙ නෑ නේද බැන්ඳම විතරක් මහත්මිය වෙන්නෙ. පිරිමි කෙනා හැමදාම මහත්මයානෙ. :D
  2. Malinga

    Api Badimu

    පණ්ඩිතය වගේ කියෙව්වට මංනම් කවදාවත් ගැහණු ළමයෙක්ට ආදරේ කියන එකක් නැද්ද මන්ද :shocked:
  3. Malinga

    Api Badimu

    අත්දැකීම් ඇති හසරැඳි (නම ටයිප් කළානම් වැරදි ඇති සමහර විට. සමාවෙන්න) මහත්මියට/මෙනවියට තමයි ස්තූතිය හිමිවිය යුත්තෙ. :D
  4. Malinga

    Api Badimu

    දන්නෙ නැති වුණත් මගේ අදහස කියල දාමුකො. හැබැයි මේකටනම් කන ‍පැලෙන්න වදින එක ෂුවර් :lol::lol: මං හිතන විදියට තමන්ගෙ ම ස්ට්යිල් එකට ඒක කරන එක තමයි හොඳ. එතකොටන ඒකෙ විශේෂයක් තියෙන්නෙ. කැමති වුණත් අකමැති වුණත් ඒ කෙනා අනුව තමන්ට ම හිතෙන විදියකට ඒක කරන එකයි හොඳ. මගේ අදහස විතරයි. වැරදි ඇති :lol:
  5. Malinga

    Api Badimu

    :lol: ඕකනම් මාත් දන්නෙ නෑ. මොකෝ මාත් තාම කාටවත් කියල නැහැනෙ :lol:
  6. Malinga

    Api Badimu

    samaharavita eeka ithin eyaa aadare vadi venna athi. ehema naththum baya athi. naththum hati vennath puluvan ithin :lol: kohoma vunath ithin namayasheeli pilivethak sabandathavayakata athayavashai vage oya karunu valin penne :D
  7. Malinga

    Api Badimu

    monaa da man danne? :shocked: ehema kenek inna ma oona nae eeva danaganna :D athdakeem mathama igena gaththoth me samajaye inna amarui.
  8. Malinga

    Api Badimu

    :lol: ethakota kollath J venavane. venna nae kiyanna bahane? habai ithin gahanu lamainum samanyen pirimi ayata vadiya J venava man dakala thiyana vidiyatanum. eeka danagena thamai ithin aadaraya, vivahaya pavathvaganna venne :D
  9. Malinga

    Api Badimu

    :lol::lol: mata girl kenek innavanum man ooka methana ahanne nahane :P oyaa kohen da mata me girl kenek innava kiyana kallak ahuala gaththe? :shocked: ane kiyannako manvath danne nathi eyaa kavu da kiyala :D
  10. Malinga

    Api Badimu

    සාමාන්‍යයෙන් ගැහැණු ළමයින්ට නිදිමත වේගෙන එද්දි තරහ යන්න ඉඩ තියනව ද? :rolleyes:
  11. Malinga

    Api Badimu

    එහෙමනම් ඒක හොඳ දෙයක්. දැන් ඔයාගෙ මහත්මීය ගතිය නිසා සමාව දුන්න? එහෙමනෙ නේද ?
  12. Malinga

    Api Badimu

    කොහොමහරි චන්ඩිකම්, මායම්වලින් මිගාරව භය කළා නේද? :lol:
  13. Malinga

    Api Badimu

    බයිට් කරමින් ලබන සතුටට වැඩි සතුටක් බයි‍ට් වීමෙන් ලබන්න පුළුවන් ;)
  14. Malinga

    Api Badimu

    ඉතින් මිගාරයි ඔයයි කියපු ඒවටනෙ කියුවෙ. මං මුකුත් කියුවයෙ? :rolleyes:
  15. Malinga

    Api Badimu

    කවුරුත් වැඩි හරියක් කියන්නෙ බයිල තමයි :lol: මාත් ඉතින් ටිකක් කියුව ඒ පෝස්ට් එකේ. හැබැයි කියුව දේනම් ඇත්ත ලොල්
  16. Malinga

    Api Badimu

    1.:rolleyes: man danne kohoma da? oyaala dennage katha? :lol: 2.hehe eeekane :D
  17. Malinga

    Api Badimu

    :confused: Crdt crd? man ehema ekak dakke nahane
  18. Malinga

    Api Badimu

    :shocked: එහෙම ද? එහෙනම් මිගාරට ලේසි වෙන එකක් නෑ ජීවිතේ හැටි ඔහොම තමයි. අපි ගනන් උස්සනව. අපිට ගනන් උස්සනව. හැබැයි ඉතින් එහෙම නොවෙන දවසකුත් එනවනෙ. :D
  19. Malinga

    Api Badimu

    :rolleyes: ah ara pissu kathava da?
  20. Malinga

    Api Badimu

    ඔයත් ඒ ගණන් උස්සනව කියන ජාතියෙ කෙනෙක් ද? නැත්තම් මං එතන කියපු දේ වැරදියි ද? :rolleyes:

    No contents