පණ්ඩිතය වගේ කියෙව්වට මංනම් කවදාවත් ගැහණු ළමයෙක්ට ආදරේ කියන එකක් නැද්ද මන්ද![]()
Oya Kellawa Pennana Mama Ahannam Awulak Ne Ne
පණ්ඩිතය වගේ කියෙව්වට මංනම් කවදාවත් ගැහණු ළමයෙක්ට ආදරේ කියන එකක් නැද්ද මන්ද![]()
ඔය ඉන්නේ අහපන්, ගුටිකෑවට අපි නෑ![]()
මෙනවිය modayo. මහත්මිය wenne bandama![]()
මෙනවිය modayo. මහත්මිය wenne bandama![]()
ඇයි දන්නෙ නෑ නේද බැන්ඳම විතරක් මහත්මිය වෙන්නෙ. පිරිමි කෙනා හැමදාම මහත්මයානෙ. 
ඇත්තටම මම ඔයා එක්ක මේ ගැන කථා කරන්නමයි හිටියෙ ඒත් ඔයාව දකිනකොට මට මේක අහන්න හිත දුන්නේම නෑ ඒත් මම නම් දන්නෙ නෑ ඔයා මේක කොහොම බාර ගනීද කියලා,ඒත් මට මේක තවත් හිතේ තියන් ඉන්න අමාරුයි
ඇත්තටම ඔයාව දැක්ක දවසෙ ඉදල ඔයා ගැන මගෙ හිතේ අදහසක් ඇති උනා ඒක හරියට තේරුම් ගන්න මට මෙච්චර කාලයක් ගත උනා මම හිතන්නෙ මම ඔයාට ආදරේ කරනවා,ඒත් මම නම් දන්න නෑ ඔයාගෙ හිතේ මම ගැන ආදරයක් තියෙනව කියල ඇත්තටම මම දැන් ඔයට ගොඩක්ම ආදරෙයි ඒක මෙහෙමයි කියල විස්තර කරන්න මට වචන එන්නේ නෑ මේ ඇත්තමයි
oya oya migatada kiyanne 

oya oya migatada kiyanne
apo ohoma kivwoth kella bayawela duwai![]()
ලොකුවටම කන්න හදන්නේ මම නෑ![]()

Oya Kellawa Pennana Mama Ahannam Awulak Ne Ne

ඔව් දැන් බලන් ඉන්නව කෙල්ලෑක් ඇවිල්ල අහයිඇයි දැන් පිරිමි කෙනා ම අහන්න ඕන? ගැහැණු කෙනාටත් අහන්න පුළුවන්නෙ?![]()
oyai mai athara mona rahasda ane
![]()

ඔව් දැන් බලන් ඉන්නව කෙල්ලෑක් ඇවිල්ල අහයි
අයියේ අයියේ අපි බදිමුද කියල

අයියේ වැඩි දුර යන්න ඕනේ නෑ ළගම ඉන්නවාදෙන්නගෙන් කවුරු අහන්න හරි සිංගල් කෙනෙක් ඉන්න එපායෙ හොයාගන්න![]()