1. Malinga

    Api Badimu

    :shocked::shocked: මෙයානම් හරි සතුටුයි වගේ මං නානවට. අනුන්ගෙ සතුට වෙනුවෙන් නාන එක මගේ දින චරියාවෙ කොටසක් :lol::lol:
  2. Malinga

    Api Badimu

    ඒකෙ අනිත් පැත්තත් වෙන වෙලාවල් තියනව. කොහොම වුණත් ආදරය බලෙන් ලබාගන්න බැහැනෙ. හැබැයි ඉතින් ගැහැණු ළමයි ගණන් උස්සන්න දක්ෂයි කියල පරණ වැලන්ටයින් එක්ස්පර්ට්ල කියල තියනව ද කොහෙ ද :lol:
  3. Malinga

    Api Badimu

    :lol::lol: eeka thamai. thava tikak thread eka me vidiyata giyothnum kohoma naavi da manda :lol: visheeshayen man :lol:
  4. Malinga

    Api Badimu

    අඩුගානෙ ත්‍රේඩ් එකෙන් හරි පනින එකක් නෑ කියමුකො :lol:
  5. Malinga

    Api Badimu

    මේ ත්‍රේඩ් එකේ මම නානව ද? SMS කරන සමාගමක් එක්ක එකතු වුණානම් දැනගන්න තිබුණ. :lol: ටැග් දැක්කහමනම් නානව වගේ :lol:
  6. Malinga

    Api Badimu

    :shocked: monaa vunath oyaage sudune eyaa. paninna epaa sudu kivvanum panina ekak nae
  7. Malinga

    Api Badimu

    oova aheddinum ithin Migara vathura nathi thanakata hari pani vage :rolleyes:
  8. Malinga

    Api Badimu

    එහෙම පනින්න එපා කියල අල්ලගන්න එකම කට්ටිය තමන්ගෙ දෙමව්‍පියො විතරයි. පැනල වැඩක් නෑ අපරාදෙ වතුර ටික.
  9. Malinga

    Api Badimu

    මිගාරටත් හත් පණක් තියනව ද මන්ද. දැන් කීපාරක් මෙයා මුහුදට පැන්න ද මේ ත්‍රේඩ් එකේ?
  10. Malinga

    Api Badimu

    kohoma da hoyanne? dan oyaa vage vunoth anith gahanu lamainuth :shocked: single da double da kiyalavath danne naththum ehema? :shocked:
  11. Malinga

    Api Badimu

    :rolleyes: කවුද දැන් මනමාලි? ඔක්කොටම කලින් මනමාලි කැමති වෙන්න එපායෙ :lol: ඔන්න ඊට පස්සෙ මනමාලයෙක් වීම ගැන හිතල බලන්න පුළුවන් :nerd:
  12. Malinga

    Api Badimu

    :yes::yes: මනස මාලයක් වගේ තමයි. මාලයක පුරුක් තියනවනෙ. ඒ වගේ තමයි අපේ මනසත්. ඒ භවයෙ ඉඳල අනිත් බවයට සබධතාවයක් නැති එනමුත් සබධතාවයක් ඇති දම්වැලක පුරුක් වගේ. :eek:
  13. Malinga

    Api Badimu

    මනමාලියක් නැතුව මනමාල වෙන්න බැහැනෙ. ඒක නිසා මනස විතරයි :rofl:
  14. Malinga

    Api Badimu

    මන? ඒ කියුවෙ මනස :P
  15. Malinga

    Api Badimu

    :confused::confused: කවුරු? තේරුණේ නැත :shocked::shocked: මේ මං? තිත්තයට වාරයක්නම් කොකාටත් වාරයක් එනවා. ඒක නිසා පිරිසමින් හැබැයි :lol::lol:
  16. Malinga

    Api Badimu

    :lol: කොහොමත් දරුවො දෙම්ව්පියන්ට වඩා ඉදිරියෙන්නෙ දැන් :lol: :rolleyes::lol: මෙයා‍ට හරි හිනා?
  17. Malinga

    Api Badimu

    එහෙම අයත් ඉන්නව තමයි. එහෙම නොහිටියත් මේ සමාජය යන විදියට ඉන්න දෙන්නෙ නම් නෑ :lol: මටනම් ඉතින් කට්ටිය කැමති වෙන්නෙ විදියක් නෑ මොකෝ මගෙ සුදුසුකම් අන්තිමයිනෙ :lol::lol:
  18. Malinga

    Api Badimu

    :lol::lol: කවි අයියගෙ වචන වලින් කවි අයියට ම නෙලනව වගේ. ඌරගෙ මාලු ඌර පිට තබා කැපීමේ අතීත න්‍යායය
  19. Malinga

    Api Badimu

    :shocked::shocked: භයානකයි. මෙයාවත් දන්නෙ නැතුව කොහෙම ද අපි දන්නෙ ඒක :rolleyes:
  20. Malinga

    Api Badimu

    :lol: හරියන්නෙ නෑ තමයි. ‍මේකනෙ අයියා දැන් කාලෙ ගැහැණු ළමයින්ට සිංගල් විදියට ඉන්න ඉඩ දෙන්නෙ ම නෑ අපේ කට්ටිය. :lol:

    No contents