ඉන්දීය තීන්දුවත් සමඟ ශ‍්‍රී ලංකාවට රටවල්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉන්දීය තීන්දුවත් සමඟ ශ‍්‍රී ලංකාවට රටවල්

    ඉන්දීය තීන්දුවත් සමඟ ශ‍්‍රී ලංකාවට රටවල් රැසක සහය අහිමි වේ

    heman-right-council.gif

    ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර ඇති යෝජනාවට ඉන්දියාව පක්‍ෂව ඡන්දය දීමට තීරණය කිරීමත් සමඟ ශ‍්‍රී ලංකාවට පක්‍ෂපාතී ස්ථාවරයක සිටි රටවල් ගණනාවක්ම තම ස්ථාවරය වෙනස් කර ඇති බව ජිනීවා නුවරින් ලැබෙන නවතම ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම තත්වය මත ඇමරිකානු යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමකදී ශ‍්‍රී ලංකාව පරාජය වීමේ වැඩි ඉඩකඩක් ඇතැයිද එම ආරංචා මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
    ජිනීවා නුවර ඇතිවෙමින් ඇති මෙම නවතම තත්වය දෙමළ ඩයස්පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරීන්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු රටට එරෙහි බලවේගයන්ගේ අමන්දානන්දයට හේතු වී ඇතැයිද වාර්තා වේ.

    Lanka C News
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    කමක් නෑහෑ මොනවා කරන්නද,,,,අපෙ අසල්වාසි රජ්ජ්යෙ හිටපු ජනනායකයාව අමු අමුවෙ බොම්බ ගහලා ඝාතනය කල එ මිලෙච්ච ත්‍රස්තවාදියාව අපෙ උදාර රන විරුවො විනාශ කලා..අපෙ රටෙ අහින්සක පොඩි බබාල අම්මගෙ ඈකයෙ කිරි බිබි ඉද්දි ඝාතනය කලෙ ඔය දෑන් මුලු ලොකෙම අනුකම්පා කරන කොටියන් විසින්මයි,,අද අපිට පක්ශ ,විපක්ශව ලන්කාවෙ උන්න ගොඩාක් මහජනයාගෙ ආදරය දිනාගත්ත ජන නායකයින්ව ඝාතනය කලෙත් ඔය කොටියන්මයි,
    අපිට එක දෙයක් ගෑන සතුටු වෙන්න පුලුවන්,එක තමා ලොකෙ කිසිම රටක අතපෙවිමක් නෑතුව අපිට අපෙ රටෙ තිබුන කොටි ත්‍රස්තවාදය විනාශ කරන්න පුලුවන් උන එක ගෑන,,ඔව් අපෙ රන විරුවො එක කලා,අයෙ තව අයට එකට ඉඩක් නොතියන්නම,,

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    කමක් නැනැ බන්..... අපේ රටෙ ඉන්නවා ඇමරිකන්කාරය දින්නොත් හොඳයි කියන පිරිසකුත්.... අන්න උන්ට තේරෙන්න ඔන මොකක්ද අපි කිව්වෙ කියලා....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය මොකා නැති උනත් මචන් අපි ඉන්නවා රටට ඒ හොදටම ඇති.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කොටින්ගේ ජන්ම භූමිය ඉන්දියාව. හදා වඩා කිරි පෙව්වෙත් ඉන්දියාවම තමයි.
    සෝනියාට මිනිහා මැරිච්ච එක ගැන සතුටු ඇති.

    මන්මොහනුත් දැන් හිලරිගෙ ලෙවකන්න පටන් අරන් වගේ.

    ඊට පස්සෙ වෙන දේ ඉන්දියාවට හිතා ගන්නත් බැරිවෙයි. ඉන්දියාවෙත් කාෂ්මීර් ප්‍රශ්ණෙට ඇමරිකාව අත දාන හැටි බලාගන්න පුලුවන්වෙයි අපට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොටින්ගේ ජන්ම භූමිය ඉන්දියාව. හදා වඩා කිරි පෙව්වෙත් ඉන්දියාවම තමයි.
    සෝනියාට මිනිහා මැරිච්ච එක ගැන සතුටු ඇති.

    මන්මොහනුත් දැන් හිලරිගෙ ලෙවකන්න පටන් අරන් වගේ.

    ඊට පස්සෙ වෙන දේ ඉන්දියාවට හිතා ගන්නත් බැරිවෙයි. ඉන්දියාවෙත් කාෂ්මීර් ප්‍රශ්ණෙට ඇමරිකාව අත දාන හැටි බලාගන්න පුලුවන්වෙයි අපට.
    :yes::yes::yes::yes::yes::yes:කළකම් පලදෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කමක් නැනැ බන්..... අපේ රටෙ ඉන්නවා ඇමරිකන්කාරය දින්නොත් හොඳයි කියන පිරිසකුත්.... අන්න උන්ට තේරෙන්න ඔන මොකක්ද අපි කිව්වෙ කියලා....
    ඔය කාලකන්නින්ට ඕව තේරෙන්නේ නෑ මචන් එකුන් බලන් ඉන්නේ සුද්දගේ ලොවන්ඩ
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan kawuruhari kiyanawada me us eken gena awa yojanwe thiyana karunu monawada kiyala????

    mama danna widihata eke thiyenne LLRC recomedation implement karanna kiyala witharai. Economic sanction mukuth eke na.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    indiawa karagatth lokuma waraddak bnz..echcharai eka athakon un ehema karapu ekath hondai naththam ape raja unta p**a denawane naannama..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    machan kawuruhari kiyanawada me us eken gena awa yojanwe thiyana karunu monawada kiyala????

    mama danna widihata eke thiyenne LLRC recomedation implement karanna kiyala witharai. Economic sanction mukuth eke na.

    ඒකෙන් පුලුවන් අපිට බලපෑම් කරන්න ,ඒව ක්‍රියාත්මක වෙන විදිය ගැන හොම්බ දදා බලන්න. ඉස්සරහට යද්දි අපිට බලපෑම් කරයි උතුරෙන් හමුදාව ඉවත්කරගන්න වගේ ඒවට , එතකොට එහෙ තත්වෙ ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඊට පස්සේ දහස්ගානක් ජීවිත අහිමි කරන් ලබාපු නිදහස දන්දීල කොටින්ට ෆෙඩ්‍රල් රාජ්‍ය ලියලාදෙන්න තමා වෙන්නේ
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඒකෙන් පුලුවන් අපිට බලපෑම් කරන්න ,ඒව ක්‍රියාත්මක වෙන විදිය ගැන හොම්බ දදා බලන්න. ඉස්සරහට යද්දි අපිට බලපෑම් කරයි උතුරෙන් හමුදාව ඉවත්කරගන්න වගේ ඒවට , එතකොට එහෙ තත්වෙ ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඊට පස්සේ දහස්ගානක් ජීවිත අහිමි කරන් ලබාපු නිදහස දන්දීල කොටින්ට ෆෙඩ්‍රල් රාජ්‍ය ලියලාදෙන්න තමා වෙන්නේ

    LLRC recomendation wala thiyanwada Army eka ain karanawa kiyala uthuren? ehema thiyanwa nam eka karanna wenawa. LLRC comittee eka heduweth rajayen ne bung. ithin eke thiyana recomendation walata th responsible rajaya.

    api meka gena mechara baya wenna ona ne mokada economic sanction US walin apiata danne nethi hinda. Economic sanction daapu kaleta ithin apita kela wela yanawa. mata hitha ganna beri api ei me tharam me US resolution ekata baya??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    LLRC recomendation wala thiyanwada Army eka ain karanawa kiyala uthuren? ehema thiyanwa nam eka karanna wenawa. LLRC comittee eka heduweth rajayen ne bung. ithin eke thiyana recomendation walata th responsible rajaya.

    api meka gena mechara baya wenna ona ne mokada economic sanction US walin apiata danne nethi hinda. Economic sanction daapu kaleta ithin apita kela wela yanawa. mata hitha ganna beri api ei me tharam me US resolution ekata baya??

    එහෙම දෙයක් නෑ , නමුත් බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා මේක සාර්ථක වුනොත්. අපිට කියයි , මෙහම කරපන් , අරෙහෙම කරපන් කියලා
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පරදින ඉඩකඩ වැඩී ... ඉන්දියන් වේ^ගෙ පුතාලට කෙලම වෙන්න ඕනෙ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කමක් නෑහෑ මොනවා කරන්නද,,,,අපෙ අසල්වාසි රජ්ජ්යෙ හිටපු ජනනායකයාව අමු අමුවෙ බොම්බ ගහලා ඝාතනය කල එ මිලෙච්ච ත්‍රස්තවාදියාව අපෙ උදාර රන විරුවො විනාශ කලා..අපෙ රටෙ අහින්සක පොඩි බබාල අම්මගෙ ඈකයෙ කිරි බිබි ඉද්දි ඝාතනය කලෙ ඔය දෑන් මුලු ලොකෙම අනුකම්පා කරන කොටියන් විසින්මයි,,අද අපිට පක්ශ ,විපක්ශව ලන්කාවෙ උන්න ගොඩාක් මහජනයාගෙ ආදරය දිනාගත්ත ජන නායකයින්ව ඝාතනය කලෙත් ඔය කොටියන්මයි,
    අපිට එක දෙයක් ගෑන සතුටු වෙන්න පුලුවන්,එක තමා ලොකෙ කිසිම රටක අතපෙවිමක් නෑතුව අපිට අපෙ රටෙ තිබුන කොටි ත්‍රස්තවාදය විනාශ කරන්න පුලුවන් උන එක ගෑන,,ඔව් අපෙ රන විරුවො එක කලා,අයෙ තව අයට එකට ඉඩක් නොතියන්නම,,

    aththa mchooo :sorry:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,382
    1,492
    113
    ළිඳේ ♥♥♥♥
    issarath kale oya tika thama indiaywa kotinta ayuda ,puhunuwa deela kiri pewwa antimata ,unige maha ekatath bombekin keliya,danuth un karanne ekama thama,samakamee ratak widiyata oluwa usssanna denne ne,ඉන්දියාව කියන්නේ ඇමරිකාවේ බළල් අතක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියල වැඩක් නෑ මොන දේ උනත් රටට ලක් මෑණියන්ට අයහපතක් වෙනවනම් මාත් කැමති නෑ .. දැන් ඕකුන් ඔය කරන්න හදන්නේ උගත් පාඩම් කොමිසමේ දේවල් ක්‍රියාත්මක කරන්න කියල බල කරන එක නේද ? කොහොමත් ලංකාවේ ආණ්ඩුව එක ක්‍රියාත්මක කරනවා කියල කිව්වා නේද ? එකේ උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන්න කියලවත් ජාතික ආරක්ෂාව පිලිබඳව අනවශ්‍ය බලකිරීම් තියෙනවද ? ලංකාවේ ආණ්ඩුව කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවනේ ? මුන්ට මොන කැසිල්ලක්ද එහෙනම් .. ? ලංකාවත් ටිකක් කලින් මේ ගැන නම්‍යශීලී උනානම් මේව වලක්වගන්න තිබ්බ කලින් .. මොනවා උනත් ජාතික ආරක්ෂාව පිලිබඳව බාහිර බලවේග වලට අත පොවන්න ඉඩ දෙන්න හොඳ නෑ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පරදින ඉඩකඩ වැඩී ... ඉන්දියන් වේ^ගෙ පුතාලට කෙලම වෙන්න ඕනෙ

    ඉන්දියාව තරහ කරගෙන ලේසි නෑ මල්ලි .. :baffled: මොන උනත් පජාත වැඩක් ඉන්දියාව කරේ !! :angry: මට පේන්නේ මේ පර සුද්දයි ඉන්දියන් කාරයොයි ඉව අල්ලන්නේ මන්නාරම් ද්‍රෝනියට වගේ ... :rolleyes: