thanks
thanks
දැන් හරි, පලවෙනි දවසේ නුවරඑළියේ නැවතිලා, දෙවනිදවසේ Horton Plains යන්න කතාඋනා. :cool:
දැන් කේස් එක රෑට නවතින තැන.:sorry:
double රූම්ස් 8ක්වත් ඕන. family යන නිසා හොද තැනක් වෙන්නත් ඕන. BBQ දාන්නත් ඕන, සමහරක්ට බොන්නත් ඕන. කෑම හොද වෙනත් ඕන.නුවරඑළියේ පිරිසිදුවට, කෑමත් හොද, නිදහස්...