සහතික ඇත්ත. අනුන්ගෙන් වැඩක් නෑ. උබයි කෙල්ලයි තමා තීරණයකට එන්න ඕනේ. සමහරු ලෝකෙට පේන්න, ලෝකේ උන් මොකුත් කියයි කියල බයට වෙඩින් ගන්නවා නය වෙලා, තියෙන ඔක්කොම නැති කරගෙන. අන්තිමේදී වයිෆ්ට, අම්මට, තාත්තාට ඇදුමක් අරන් දෙන්න, ට්‍රිප් එකක් යන්න සල්ලි නෑ. ඔය ලෝකේ උන් කව්රුත් නෑ බන් ණය වෙලා ඉද්දි උදව්...