ඕක ගොඩක් පරණ සීන් එකක් බන්. එත් වැඩක් නෑ බන් කතා කරලා, ගිය ආණ්ඩුවෙන් market එක ලග තිබ්බ ඒවයි, ඔය උබ දාපු ගහයි කපුවා, මේ ආණ්ඩුවෙන් පේරාදෙණිය පාරේ ඒවා කපනවා. ඔය ගහක් යන්නේ ලක්ෂ 30කට විතර . ලක්ෂ 30කට තක්සේරු කරන්න පුලුවන්ද බන් ඔය ගස්? කොච්චර පරණද? අපේ උන්ට කිසි අගයක් නෑ. වෙන රටවල් වල උන් වවද්දී...