EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:
    fresh badu neh ehenam
    fresh කියන්නෙ සීල් කැඩුවෙත් ඒ වෙලාවෙමයි :D
    1st cross street එකේම වගේ‌ දැං led ලයිට් කෑලි තමයි තියෙන්නෙ.. :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝ මට ඔය අදින්නේ අර සීන් එක දැන ගැනීම නිසා බව මම දන්නවා......
    මට ඒව කියන්න ඕනෙත් නෑ...මම දන්නෙත් නෑ...
    දැක්කෙත් නෑ.......
    තේරුණා ද?

    ඹට හොද නම් මට මොකෝ යකෝ...............:dull::dull::dull::dull:

    අනේ නැතෝ :no: මම විහිලුවටනේ කිව්වේ බන් :dull: කාව හරි ලිඳේ ඔබන එක පරම යුතු කම නිසා දැම්මේ :P:rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැනුයි ආවේ.. :dull:
    බඩු ගෙනාවද. වැඩිපුර බඩු තිබේනම් මටත් බල්බ් 4 හදල ඕනි.:yes::cool:
    පින් ටයිප් 2, ස්ක්රු ටයිප් 2 :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :cool:
    1st cross street eka kiyanne malwatta rd ekata passe rd ekada machan
    :yes::yes:
    අනේ නැතෝ :no: මම විහිලුවටනේ කිව්වේ බන් :dull: කාව හරි ලිඳේ ඔබන එක පරම යුතු කම නිසා දැම්මේ :P:rofl:
    තෝ මක්කටෙයි අර එල්ලෙන එකට රිංගුවේ????
    අම්මප තොටත් පූදින්නෙ නැතුව ඉන්න බෑනෙ ඔත්තුවක් දුන්නම........
    දැන් ඉතිං ඉල්ලං නාපිය.......ගිහිල්ලා පෝස්ට් එකක් දාල ඇවිස්සුව නම්.........:angry::angry::angry:
     
    Status
    Not open for further replies.