FB හොර වැඩ - පරිස්සමින්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    FB හොර වැඩ - පරිස්සමින්

    hackfb1.jpg


    මට ඊයෙ කෙල්ලෙක්ගෙන් Friend Request 1 ආවා , නිකමට් වගේ Accept කරල ගිහින් බැලුවාම ඇත්තම එකක් , එයාගෙම Pictures ගොඩක් තියෙනවා , ඔන්න අද උදේ Online ඉන්නකොට මෙයා Hi කියල පටන් අරන් වෙච්ච දේ තමයි මේ , මේ තියෙන්නේ දුන්න ලින්ක් 1 , ඕක පේන විදියට Phishing ලින්ක් එකක්

    Code:
    http://www.mychatroom07.byethost33.com/

    Profile 1

    Code:
    https://www.facebook.com/profile.php?id=100001053395066
    capture1ol.png

    capture2ao.png

    capture3d.png

    capture4br.png

    capture5c.png
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    dan issarata wada hacker la hithanawa ban kellekge photo ekak daala witharak neme okkoma wenas karanawa adunanna bari wenna :P thanx info walata mama report kala
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඕවට අහුවෙන උන් ඕන තරම් ඉන්නවා බන්.
    සල්ලි වැඩිකමට මෙලෝම දෙයක් දන්නෙ නැති උන් කම්පියුටර් අරන් අනන්තවත් අහුවෙනවා.
    උන් හිතන්නේ ඉන්ටර්නෙට් කිව්වහම ෆේස් බුක් විතරයි කියලා
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හා හා ගොන්නු නම් අහුවෙයි,මේ ලඟදි මම දන්න යාළුවෙක් ගේ කලින් යාළුවෙලා හිටපු ගැනු ලමයා එයාගේ අකවුන්ට් එකට වැඩේ දිලා,දැන් අහනවා හැක් කරන්න බැයිද කියලා:rolleyes:යාළුවෙලා ඉන්න කාලේ ඔක්කොම ඩිටෙල්ස දිලා:rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    තව සීන් එකක් තියෙනවා බාන්බඩී ක්‍රෙඩිට් ගන්න කියලා සීන් කරන උන් පට්ට හොරු මචෝ කාළකන්නියො කොල්ලෙක් වෙන්න ඇති සුවර් එකටම එහා පැත්තෙ ඉන්නෙ

    ඕවට නොදන්න උන් අහුවෙනව මෝඩ උලමො කරන වැඩ