කට්ටියම මේහෙම කියනවනේ.....බැරිම වුනොත් ගහක හරි බදින්නම්
![]()
ගස්වල බැඳලනම් වැඩක් නෑ. කැමති ගැහැණු ළමයෙක් ගැන ඔයා දන්නෙ නැද්ද? 

anee sorry mama kapuwek newei ne![]()

ඉතින් ඔක හරි ලේසියිනේ.....මෙතන පොඩ්ඩක් ඉදලා මගුලක් කතා කරා නම් ඉක්මනටම කේක් කන්ඩ තිබ්බා

ගස්වල බැඳලනම් වැඩක් නෑ. කැමති ගැහැණු ළමයෙක් ගැන ඔයා දන්නෙ නැද්ද?
![]()

නෑ නැතුවට කමක් නෑ
පිස්සුද.....කපුවෙක් වෙන්ඩ ඔනේ නෑ.......
කේක් කන්ඩ මම උදව් කරන්නම්

මේ කත්‍රේඩ් එකට ඉදලා හිටලා එන කෙනෙක්ගෙන් වත් ආහාල බලන්න කෝ.... සමහර විට හරියයි.....![]()

ඉඳල හිටල එන අය සිංගල් නෑ. ගැලපෙන්නෙත් නෑ![]()

ඒ කියන්නේ එන අයගෙන් අහලාවත් බැලුවද???![]()

මොනව අහන්නද? මෙතනට ආපු ගැහැණු ළමයින් කවුද කියන්න බලන්න පුළුවන්නම්?![]()
පොඩ්ඩක් ඉන්න බලන්න...
Angel_senuri & agresha
ඇවිත් තියනවා... තව එන්න ඇති මට මතක නෑනේ....

Agresh පොඩි එක්කෙනෙක් ලු. (මං දන්නෙ නෑ එයා ගැනනම් හැබැයි) මෙයා එයාවත් බන්ඳන්න වගේ කල්පනාව
Agresha හා Maheshi හැර අනිත් සියලුම ආපු ගැහැණු ළමයි ගැන මං දන්නව. එයාල මං හොඳට අඳුරන නංගිල. ඒක නිසා ඔයාගෙ උත්සහය ව්‍යවර්ත වෙනව. ඔය දෙන්න ගැනනම් දන්නෙ නෑ ලොල්

Agresha පොඩි කෙනෙක් කියලා කවුද කිව්වේ.... ඒ කියන්නේ විස්තර හොයලා වගේ....කොහොමත් එහෙම හරි හොයලා බලන එක හොදයි නේ....![]()

ඒ නිසා අපි බේරැනා
නෑ. ඒකනෙ මං විස්තර දන්නෙ නෑ කියුවෙ. ඔයාගෙ විස්තරවත් හොයල බලපු නැති එකේ එයාගෙ විස්තර හොයන්න ඇති කියල කොහොම ද හිතුවෙ?![]()