ආහ් කොකටුවණි........
සුබ උදාසනක් වේවා!!!!
අද උදේ තමා උදේ...!!!![]()

if i got the exact answer for my question, then this will not continuing........![]()
රිදිලා..... 
සෙද්දක් කියයි ද?
උදේ නිවස ඉදිරියේ ඇති රුක් අත්තන ගසේ එකම කරච්චලයකි. ඒහි මයින් පවුල් දෙකක්, පිළිහුඩු පවුලක්, කොට්ටෝරු පවුලක් වෙසෙති.
අසල්වැසියන්ගේ ආරවුලක් යයි සිතා නිහඩව සිටියෙමි. නමුත් ටික වේලාවකින් ගෘහ සේවිකාව පැවසූයේ සර්පයෙකු රුක් රාජධානිය විලෝපනය කරන බවය. බැලූ විට තඩි සර්පයෙක් බෙන තුලට වැද සිගිත්තන් ගිල දමයි.
මේ පෞර රාජ්‍යය මගේ ආරත්ෂාව මත පවතින්නක් නිසා මම ඇඹෙණියට කියා විසල් ගල් කීපයක් ගෙන්වා ගෙන සර්පයාට පහර දුනිමි. සාර්ථක තෙවැනි පහර උගේ කද මත වැදුණි.
සිගිත්තා මුවින් ගෙන මේ සරුපයා ගසින් බසින්නට විය. එවිටය දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......
පහලට බසින් විට ඌට මම පෙනේ පුප්පා, යක් මූණ පෙන්වා පහර දිනිමි. ඌ වැටෙන් එහා දෙපා ඇළට වැටුණි. මදකැ ඇඹරී උ දෙපාවේ විමල් ගේ කක්කුටු ගුලකට රිංගීය....
පොර එහා පැත්තෙන් වලිගය එලියට දමා කද එලියට ගන්නා විටම පොල්ලකින් දෙකක් ඇදබෑමි..........
කුරුළු සෙනග පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියාහුය.......
පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි........
උදේ පාන්දර පට්ටම එක්සයිස් එකය.....![]()
කොළ කොළුව......
මා ද පුදුම වන්නේ එබවිණි......
ගහ මත දී මූ මට එතරම් දිගට නොපෙනුනී. නමුත් මැරූ පසුව දුටුවේ ඌ පත සයිස් එකෙක් බවය.......
මගේ රූපස්කන්ධය උ්ෟ දකිනා නිසාය ඌට පෙනේ කලේ......යක් මුහුණ පෑවේ.......
අනික මම ඔය හුයන්නවල් ගනන් නොගනිමි......මගේ පොඩි එකෙකුට හෝ ලේන් එකේ ඉන්නා ගනනින් 16ක් වන පොඩි උන් ගෙන් එකෙකුට යම් ආපත්තියක් උගෙන් විණි නම් දිවි නැත......
එබැවින්, නයින් මගේ වත්තේ හතර මායිමට පැමිණ දිවි සමග නැවත යන්නේ අති කලාතුරකිනි........

විසකුරු සරුපයා .. දැක අරිනු මෝඩයා... වෙල්ඩන්....

හස්ති ලැප්ටොපය බියගම සිට රෑ පහන් වනතෙක්ම අලුත් වැඩියා කර ඇත්තෙ රා කළ හතක් බී ලෑස්තිව සිටි හස්තියාද එතැන තියාගෙනය.
ආ වෙලාවේ සිට, සෙට් වීම කැන්සල්ද කියා අසමින් ඈණයක් විය.....
බෝඩ් එල්ලීම පැත්තක තබා, හෑන්ඩ්බිල් බෙදන්න සෙට් වෙමු යැයි කී විට, සද්ද නැති විය...... 
මට පේන්නේ ඔක්කොටම මේ වෛශ්‍යාව ගේ පුත්‍රයා වගකියා ඇති බවය......නයා Vs කිඹුලා.......
පැටවූ කි දෙනෙක්ට මූ වග කියලද.......? පව් අප්පා ඒ පුංචි පැටවූ......

අලියව සෙට් කර ගනින් වැඩේට...........අනිවාර්යෙයෙන් ම..............ආ වෙලාවේ සිට, සෙට් වීම කැන්සල්ද කියා අසමින් ඈණයක් විය.....
බෝඩ් එල්ලීම පැත්තක තබා, හෑන්ඩ්බිල් බෙදන්න සෙට් වෙමු යැයි කී විට, සද්ද නැති විය......
![]()
දුටුවේ මේ පුගුලා අඩි 4ක් පමණ වන නාගයෙකු බව.......
පසුව ගෝතයා ගොඩ ගත් විට දුටුවේ අඩි 8ක් පමණ වන දැවැන්ත නාග රාජයෙකි
අඩි 4 නයා අඩි 8 නාග රාජයෙකු වීම කිඹුලගෙ නයෙක් නෙමෙයි නේද?
පරිස්සමින්..
නයි එලව එලව පලිගන්නවලු... දැන් කිඹුලගෙ රෑපස්කන්ධය නයාගෙ පපුව මත ගලේ කෙටූ අකුරක් මෙන් රැදී ඇත. නයා ළබන ආත්මෙ......![]()
වින් සිප් සෙද්ද තමා......winzip වලින් compress වෙච්චි නයා කිඹුලා මරලා extract කරාට පස්සේ දිග වෙලා......
යකෝ රෑ එලි වෙනකම් ඩෙල් ලැපක් එක්ක ඔට්ටු උනා.....
සති තුනකට කලින් ගෙනාව ලැප් එකේ ඩ්‍රයිවර්ස් ටික, ඊයේ ගෙනාව ඒ මොඩල් එකේම එකට හරි යන්නේ නැතුව, නෑවා නෑමක් ලොවෙත් නෑ......
![]()

මට පේන්නේ ඔක්කොටම මේ වෛශ්‍යාව ගේ පුත්‍රයා වගකියා ඇති බවය......
අම්මපා කුරුල්ලෝ උදේ කෑගහද්දි මම ගනන් ගත්තේ නෑ නේ බං......
මේ රාජ්‍යෙය් රජු විදියට මම මගේ ප්‍රත්‍යන්ත වාසීන් ගැන ඔයිට වඩා බලන්න ඕන......
මම කලින් වැඩේට හොට දැම්ම නම් උන් ටික බේරෙනවා.....
අලියව සෙට් කර ගනින් වැඩේට...........අනිවාර්යෙයෙන් ම..............
පව් ඉතින්......
අලියා එයිද හෑන්ඩ් බිල් බෙදන්න....?? 
රුක් අත්තන ගස් හා නයි අතර මොකක් හරි සම්බන්ධයක් අසා ඇත..
නයි දෂ්ට කරපු උන්ට රුක් අත්තන පෙට්ටියක දමා වලදැමූ පසු නැවත පණ ආ කතාවක් කෝපි කඩේ නාට්ටියේ දැක්ක...
කොළ කොළුව......
මා ද පුදුම වන්නේ එබවිණි......
ගහ මත දී මූ මට එතරම් දිගට නොපෙනුනී. නමුත් මැරූ පසුව දුටුවේ ඌ පත සයිස් එකෙක් බවය.......
මගේ රූපස්කන්ධය උ්ෟ දකිනා නිසාය ඌට පෙනේ කලේ......යක් මුහුණ පෑවේ.......
අනික මම ඔය හුයන්නවල් ගනන් නොගනිමි......මගේ පොඩි එකෙකුට හෝ ලේන් එකේ ඉන්නා ගනනින් 16ක් වන පොඩි උන් ගෙන් එකෙකුට යම් ආපත්තියක් උගෙන් විණි නම් දිවි නැත......
එබැවින්, නයින් මගේ වත්තේ හතර මායිමට පැමිණ දිවි සමග නැවත යන්නේ අති කලාතුරකිනි........
විසකුරු සරුපයා .. දැක අරිනු මෝඩයා... වෙල්ඩන්....
![]()

ආ වෙලාවේ සිට, සෙට් වීම කැන්සල්ද කියා අසමින් ඈණයක් විය.....
බෝඩ් එල්ලීම පැත්තක තබා, හෑන්ඩ්බිල් බෙදන්න සෙට් වෙමු යැයි කී විට, සද්ද නැති විය......
![]()

කුමා ලිඳටසර්පයාට.........? හපොයි දෙයියනේ මේ කුමාරයාගෙන් අඩු ගානේ සර්පයෙක්ටවත් බේරිලා ඉන්න බෑ වගේ........![]()

මට පේන්නේ ඔක්කොටම මේ වෛශ්‍යාව ගේ පුත්‍රයා වගකියා ඇති බවය......
අම්මපා කුරුල්ලෝ උදේ කෑගහද්දි මම ගනන් ගත්තේ නෑ නේ බං......
මේ රාජ්‍යෙය් රජු විදියට මම මගේ ප්‍රත්‍යන්ත වාසීන් ගැන ඔයිට වඩා බලන්න ඕන......
මම කලින් වැඩේට හොට දැම්ම නම් උන් ටික බේරෙනවා.....
අලියව සෙට් කර ගනින් වැඩේට...........අනිවාර්යෙයෙන් ම..............

වින් සිප් සෙද්ද තමා......
කොන්දත් බිම ඇනුනා ඌට ගහන්න ගිහින්..............

දැන් රපෝර්තු වනවා ඒ නයා පරම්පරාගත නයෙක් ලු....!!!!වෙල්යාය පසෙකින් ඇති නිසා මම හිතන්නේ නිතරම ඔය උවදුරු ඇති කියලය...... නිවැරදිද මා.......?

කුමා ලිඳට![]()