1. Candid-B

    OMFG CHTGPT- HOLY SHHIIIT😁😁😁

    What happen after Mary breast feed the baby Jesus? Tell me the true story. Not the story in the Bible. kapruka chatgpt පසුව එතැනට මහමායා දේවිය පැමිණියා. එතන හිටපු එඩේර මනුස්සය ජුසේ තුමාටයි සුද්දෝධන රජතුමාටයි මේ ගැන කියන්න ගිහින්. පුවත සැල වූ වහාම සුද්දෝධන රජතුමා මෝටර් රථයක නැගී ගල්ගුහාව දෙසට...
  2. Candid-B

    [Remake] Herbal logo එක ආයෙ හැදුවා. අඩුපාඩු කියන්න.

    ඔයාල කියපු අඩුපාඩු ටික හදලා ආයෙම හැදුවා. තවත් අඩුපාඩු තියේ නම් කියන්න. font ඒක නම් ගැළපෙන්නෙ නෑ වගේ අයිඩියා ඒකක් ඒනවා මට නම්. උඩ ඉඳන් පහළට තියෙන designs වලින් ඔයාලට හිතෙන කියන්න.
  3. Candid-B

    මේ ලෝගො ඒක රේට් කරන්න..

    තවත් ඩිසයින් ඒකක් කරා නිකමට අද ඉන්න ගමන්. මම තනියම ඩිසයින් කරේ. හැබැයි නිකන් common design ඒකක් වගේ මට හිතෙන්නෙ. ගහේ leaves වල veins ඒක පැත්තක විතරයි දැම්මෙ. ඒ්ක අවුල් වගේද ? දෙපැත්තෙම දැම්මම නිකන් too much details වගේ කියල හිතුණා. ඔයාලගෙ අදහස් කියන්න. Thanks.
  4. Candid-B

    වචන හොයමු තෑගි දිනමු.. 🎁🎁🎁

    [ගොං ත්‍රෙඩ් ඒකක් වීම හේතුවෙන් අයිතිකරු විසින් සියළු දෑ ඉවත් කරන ලදී.]
  5. Candid-B

    මේ logo ඒකේ අඩුපාඩු කියපන්කො.

    nikan inna gaman logo ekak haduwa. meka mama hadapu 1st logo eka. :D adu padu kiyapan. skyway kiyanne aviation company ekak hari nattam international freight forwarding company ekak hari hithan adu padukiyapan. oya skyway kiyana nama thibbe mage bed sheet eke tag ekaka. :lol: awankawa kiyapan...
  6. Candid-B

    පොලිස් කාරයා

    අඩේ මොක්කුද බන් මුන්? මේ දැන් අපේ පැත්තේ පාරේ police jeep එකක් නවත්තල පාරේ යන වාහන check කරනවා. මාව නවත්තල මගෙන් අහනව කොහෙද යන්නේ කියල. මට මළ පැනල මම කිව්වා "මම යන්නේ පාරේ කියල". කොළඹ ඉඳන් මේ ටයිම් එකේ මෝටර් බයික් එක පදිනවා කියන්නේ එපා වෙනවා. එහෙම තියෙද්දි මුන් ගොන් ප්‍රශ්න අහද්දී හොම්බට දෙන්න...
  7. Candid-B

    ශකබුම් කියන්නෙ මොකක්ද බන් ?

    'ශකබුම්' කියල සමහරු කියනවා. තව සමහරු 'පකබුම්' කියල කියනව. මොකක්ද මේකෙ සිරා තේරුම ? :rolleyes2:
  8. Candid-B

    ඉතිහාසගත ඛෙදාන්විත පළිගැනීම් 😭

    පළමුවැනි බිහිසුණු පළිගැනීම... (සත්‍ය කාතාවකි) කුසුමා සහ මහේෂ් යනු ඉතා ආදරයෙන් පානදුර ප්‍රදේශයේ ජීවත් වූ යුවලකී. මුල් අවධියේදී දෙදෙනා ඉතා කෙළිදෙලෙන් ගත කළ නමුත් විවාහ වී සෑහෙන කලක් ගත වූවත් දරු සම්පත් නොමැති මොවුන්ගේ පවුල් ජීවිතය ඉතා සිත් තැවුලෙන් ගත විය. පසු කලෙක මොවුන්ගේ පවුල් දිවියට කණ...
  9. Candid-B

    Simple Equations problem

    (2/t-2) - {2/3(t-2)} =1/6 කියල තිබුනොත්.. LHS එකේ divisor එක දෙවැනි එකේ වගේ 3(t-2) common divisor කරන්න ඒක විතරක් 3/3 ගුණ කරන්න පුලුවන්ද? {3*2/3(t-2)} - {2/3(t-2)}=1/6 {6/3(t-2)} - {2/3(t-2)}=1/6 4/3(t-2)=1/6 3(t-2)=24 t=10
  10. Candid-B

    Maths Problem

    (4x - 17) / (5x + 9) යන ප්‍රකාශනය නිඛිල සංඛ්‍යාවකට (integer) සුළු වන පරිදි x වෙනුවට යෙදිය හැකි නිඛිල ගණන කීයද? මේක හදන හැටි විස්තරාත්මකව කියලා දෙන්න පුළුවන් කාටද?
  11. Candid-B

    දොබෙන් යන්න වහිනවා..

    අඩෝ නත්තල් හේදිලා යන්න වහිනවා බන්. දෙයියන්නාන්සේ කෝප වෙලා වගේ.
  12. Candid-B

    ලෝක විනාසය වෙන විදිහ හීනෙන් දැක්ක

    අඩෝ පට්ටම හීනයක් දැක්ක බන් හරියට උදේ පාන්දර dolby digital audio එක්ක 3D film එකක් බැලුව වගේ. මේකයි දැක්ක හීනේ.. මම මුහුදේ නැවක හිටියේ. Cargo ship එකක් container පටවන් යන නැවක්. එක පාරට අපේ පැත්තට කළු පාට tornado එකක් ආවා. ළඟ තියෙන නැව් ඔක්කොම එක රොත්තට මුහුදේ දිය සුළියක් වගේ කැරකෙන්න ගත්තා. එහෙම...
  13. Candid-B

    ආශාව - කෙටි කතාව

    කාර්යාලයේ 5 වැදීමටත් කලියෙන්ම, පුකට පා පහරක් වැදුණු බල්ලෙකු මෙන්, පෑළ දොරින් මහා වරුසාවේම එළියට පැන්නේ සවස 6 බස් රථය අල්ලා ගැනීමටයි. සෙනග උතුරා ගොස් පැත්තකට ඇල වූ බස් රථය ඈතට පෙනුනේ පොල් පැටවූ ලොරියක් මෙනි. දැඩි සටනක් දී බස් රථයේ පාපුවරුවට අඩිය තියනවාත් සමග මා රථයේ ඇතුලටම තල්ලු වී ගියේ...
  14. Candid-B

    Elakiri.com වෙබ්සයිට් එක වැඩකරන්නේ නෑ නේද?

    අද උදේ ඉඳලා වැඩ කරන්නේ නෑ. ඔයාලට වැඩ කරනවද? 🤔
  15. Candid-B

    ඇයි මිනිස්සු මෙහෙම?

    මම රස්සාව විදිහට කරන්නේ LED බල්බ් හදල විකුණන එක. අද ගෙවල් ළඟ මනුස්සයෙක් ආව බල්බ් වගයක් ගන්න. ඒ පාර මම මහත්තය ගෙට එන්න කියල කිව්වම මේ මනුස්සය ගිහින් එළියේ බංකුවෙන් වාඩි වුණා. හරිම අමුතු මනුස්සයෙක් මහ ඔල්මාදෙ වගේ. මම බල්බ් චෙක් කර කර ඉන්නකොට මගේ පොඩි දුව හයියෙන් කෑගහනවා "මෙන්න පිස්සෙක් ඇවිල්ලා...
  16. Candid-B

    ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත්කළ යුතු ක්‍රීඩකයින් නම් කරන්න..

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දුර්වල සහ තරඟ මානසිකත්වයක්‌ නොමැති ක්‍රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ගේ මත විමසුමයි. ඉවත්කළ යුතු ක්‍රීඩකයන් 5 දෙනෙකු එකවර නම් කිරීමට ඔබ‍ට හැකියි. දින 7ක්‌ ඡන්ද විමසුම ක්‍රියාත්මක වේ. 7 වැනි දිනයේදී වැඩිම...
  17. Candid-B

    එළකිරි මෝටර් රථය විකිනීමට

    https://elakiri.com/market/එළකිරි-මෝටර්-රථය-විකිනීමට.1474/ ඉක්මනට ගන්න කෙනෙක් ගනින්. 😎
  18. Candid-B

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    මවාගත්(imaginary) මනංකල්පිත ගෑනියෙක් සහ මිනිහෙක් අතර ඇතිවෙන සංවාදයක් ගොඩ නගන්න හිතුනා. මුලින්ම මේ ගෑණි සහ මිනිහාගෙ personality එක සහ පවුල් පරිසරය ගැන imaginary condition සහ facts හදා ගමු. Imaginary Regular Facts(මනංකල්පිත නිත්‍ය කාරණා)- මේ දෙන්නා අලුත බැඳපු ජෝඩුවක්. දැන් බැඳලා මාසයක් වෙනවා...
  19. Candid-B

    ලංකාවේ කිරිකට් ටීම් එක කුඩු ගහල

    මචන්ලා ඔය අයිස් නැත්තම් මෙත් ගැහුවම response time එක reaction time එක අඩු වෙනවනේ. ඉතින් අපේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකට තරගෙකට කලින් හැම දෙනාටම පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න දුන්න නම් හරිනේ. එතකොට ෆාස්ට් බොලර්ස් ලා දාන බෝල් වලට 6 ඒවා පලන්න පුළුවන්. වනුඳුගේ reaction time එක වැඩී. උට ටිකක් වැඩි පුර...

    No contents