අඩේ මොක්කුද බන් මුන්? මේ දැන් අපේ පැත්තේ පාරේ police jeep එකක් නවත්තල පාරේ යන වාහන check කරනවා. මාව නවත්තල මගෙන් අහනව කොහෙද යන්නේ කියල. මට මළ පැනල මම කිව්වා "මම යන්නේ පාරේ කියල". කොළඹ ඉඳන් මේ ටයිම් එකේ මෝටර් බයික් එක පදිනවා කියන්නේ එපා වෙනවා. එහෙම තියෙද්දි මුන් ගොන් ප්රශ්න අහද්දී හොම්බට දෙන්න හිතෙනවා කැරියොන්ගේ. පස්සේ ඌ අහනව මම කවුද කියල. මම රවල බැලුව කැරියගේ දිහා. පස්සේ එතන oic හිටිය. මම උට ඔලුව වනලා හිනාවක් දැම්මම ඌ යන්න කියල සිග්නල් කරා. අරූව මම පඩේකට ගණන් ගත්තේ නෑ. පිස්සු යක්කු බන්. 
