~කවුද~බඳින්නේ~

Who's First ?????

  • Total voters
    196
  • Poll closed .

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ඇත්තටම ආදරේ කලාමත් අවදානමක් තියෙනව කිව්වම දුක හිතුනා...

    ඕන දෙයක අවදානමක් තියනවනේ...හැබැයි අවංකව කරනවානම් අවධානමක් වෙන්නේ නෑ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත අයියා..
    තමන් ආදරෙ කරන කෙනා තමගේම විතරයි කියලා හිතන තත්වෙට පත් වෙන එක තමා අවුල..ගොඩක් ලව් කැඩෙන්න හේතුවක් තමා ආත්මාර්ථකාමී ආදරය.
    .

    ආදරය තමයි බොහෝවිට ආත්මාර්තකාමීත්වයේ හා පරාර්තකාමීත්වයේ අනන්තයට ම යන්න පුළුවන් දේ. කවුරුත් වගේ ආද‍රයෙදි ආත්මාර්ථකාමී වෙනව. තමන් ආදරය කරන කෙනාට පරාර්ථකාමී වුණාට අනිත් අයට ආත්මාර්ථකාමී වෙනව. හැබැයි ඒ ‍දේවල සීමාවන් තියනව. ඕනවට වැඩිය නීති රීති දාන්නෙ ඒ වගේ දේවල් කරල වැඩිපුර ආත්මාර්ථකාමී වෙන්නෙ ආදරය කරන කෙනා ගැන විශ්වාසයක් නැති වුණහම. ඒ වෙලාවට ඉතින් ඒ ආදරය බිඳවැටෙන්න තියන ඉඩකඩ වැඩියි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    සෑඩ් වෙන්න දෙයක් නෙමෙයි කියුවෙ. තමන් අවංකව ආදරය කරන්න කරද්දි. එහෙම තමන් අවංකව ආදරය කළත් අනිත් පාර්ශවය අවංකව ආදරය කළේ නැතිනම් හෝ අනිත් පාර්ශවයට තමන් ගැලපෙන්නෙ නෑ කියල හිතුනොත් ඒවිට ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි ආදරය කියන දේ හැමවිටම ලබාගැනීමක් ම වෙන්නෙ නෑ. අපි සාමාන්‍ය මනුෂයො විදියට එහෙම ලබාගැනීමක් නැති ආදරයක් ගැන හිතනව අඩුයි තමයි. ඒත් අපි අවංකව ආදරය කළානම් අපිට පසුතැවීමක් වෙන්නෙ නෑ කවදාවත්. ඒ ආදරය ලැබුණත් නොලැබුණත් අපි අවංකව ආදරය කළා කියන සතුට අපිට තියනවනෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කවුරුත් හිතන්නේ නැති විදියේ දෙයක් කරලා බලන්න තමයි ඉන්නේ...එතකොට අලුත් දෙයක් නිසා කට්ටිය කැමතිවෙන්නත් පුලුවන්නේ...

    ඔව් එතකොට කට්ටිය කැමති වෙන්න පුළුවන්. සමහරවිට ඒකට කැමති වෙන්න ටිකක් කල් යයි වෙනස් දෙයක් නිසා. ඒත් හොඳ දෙයක්නම් කරන්නෙ කට්ටිය කැමති වෙයි කල් ගිහින් හරි.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ආදරය තමයි බොහෝවිට ආත්මාර්තකාමීත්වයේ හා පරාර්තකාමීත්වයේ අනන්තයට ම යන්න පුළුවන් දේ. කවුරුත් වගේ ආද‍රයෙදි ආත්මාර්ථකාමී වෙනව. තමන් ආදරය කරන කෙනාට පරාර්ථකාමී වුණාට අනිත් අයට ආත්මාර්ථකාමී වෙනව. හැබැයි ඒ ‍දේවල සීමාවන් තියනව. ඕනවට වැඩිය නීති රීති දාන්නෙ ඒ වගේ දේවල් කරල වැඩිපුර ආත්මාර්ථකාමී වෙන්නෙ ආදරය කරන කෙනා ගැන විශ්වාසයක් නැති වුණහම. ඒ වෙලාවට ඉතින් ඒ ආදරය බිඳවැටෙන්න තියන ඉඩකඩ වැඩියි.

    ඒක ඇත්ත අයියා..
    විශවාසය.. ඒක තමයි ගොඩක්ම වැදගත් දේ..
     
    capricorn

    Member
    Dec 3, 2010
    408
    14
    0
    ඔයා ඔයා ගැන එහෙම හිතනවා නම් ඇත්තටම හොදයි...හැබැයි කිව්වට මදි කරල පෙන්නන්නත් වෙයි....
    mage adare awanka kama dakkoth romio th lidata paninawa:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕන දෙයක අවදානමක් තියනවනේ...හැබැයි අවංකව කරනවානම් අවධානමක් වෙන්නේ නෑ
    එක්කෙනෙක් හරි අනික් කෙනාව තේරුම් ගන්න උත්සහ කරනව නම් ඇත්තෙන්ම ඒ බැඳීම ශක්තිමත් වෙයි නේද?එතකොට දාලා යෑම් වෙන්වීම් වගේ දේවල් අඩුවෙයි.එයා කැමති මෙනවටද එයා සතුටු මොනව කරන්නද එයා ගොඩාක්ම අකමැති මොනව කරනවටද කියලා තේරුම් ගන්න පුළුනන්නම් අපිට ගොඩාක් දුර යන්න පුළුවන්.සමහර අය ගොඩාක් කැමතියි අනික් කෙනා හැම දේකදිම එයා ළග ඉන්නවනම්.ඒත් ඉතින් මේ ලෝකේ කරන්න බැරි එකම දේ කෙල්ලෙක් තේරුම් ගන්න එකනේ.....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සෑඩ් වෙන්න දෙයක් නෙමෙයි කියුවෙ. තමන් අවංකව ආදරය කරන්න කරද්දි. එහෙම තමන් අවංකව ආදරය කළත් අනිත් පාර්ශවය අවංකව ආදරය කළේ නැතිනම් හෝ අනිත් පාර්ශවයට තමන් ගැලපෙන්නෙ නෑ කියල හිතුනොත් ඒවිට ඒ ආදරය තමන්ට ලැබෙන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි ආදරය කියන දේ හැමවිටම ලබාගැනීමක් ම වෙන්නෙ නෑ. අපි සාමාන්‍ය මනුෂයො විදියට එහෙම ලබාගැනීමක් නැති ආදරයක් ගැන හිතනව අඩුයි තමයි. ඒත් අපි අවංකව ආදරය කළානම් අපිට පසුතැවීමක් වෙන්නෙ නෑ කවදාවත්. ඒ ආදරය ලැබුණත් නොලැබුණත් අපි අවංකව ආදරය කළා කියන සතුට අපිට තියනවනෙ.
    ඒකනම් ඇත්ත.ඒත් මටනම් මං ආදරය කරන කෙනා ඕනිමයි.(එයාටත් මාව ඕනිනම්):)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අන්න එකයි...මුලින්ම අපි තැනැක් හදාගන්න වෙනවා.හැබැයි දැන් තියන විදියට නම් මුලින්ම අපේ වෙනස බලාගන්න පුලුවන් කොළඔ අයට විතරයි...මම නම් ටී.වී වල ඉන්න එකක් නෑ අනික මම ඒ තරම් ලස්සනත් නෑ..මට ඕන මගේ අදහස් වලින් ඒක යම්කිසි දුරකට පාලනය කිරිමක් විතරයි..අනික එක 100% මගේම දෙයක් නෙවෙයි..50% විතර තමයි මගේ වෙන්නේ.. :)
    එහෙම කියන්න එපා ඔයාට තියෙනව ලස්සන හදවතක්.:yes:මං ඒක කිව්වේ ඔයා දාන අදහස් දැකලා.පිට ඔපෙන් මිනිස්සු මනින්න බෑ...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවන ගමනෙ ගමන් කරද්දි හමුවන අය අතර තමන්ට සරිලන අදහස් උදහස්, ගති පැවතුම් ඇති කෙනෙක් හමුවෙන්න පුළුවන්. ආදරයට කලින් ඒ කෙනාගෙ ඒ ඇවතුම් පැවතුම් කෙරෙහි සිත බැඳෙනව. සමහරවිට ඒ දේ ආදරයක් වෙන්නත් පුළුවන්. එවිට සිත දෙගිඩියාවෙන් ඒ කෙනා තමන් ගැන කොහොම හිතයි ද කියල. සිත ඒ දේ දැනගැනීමට ලතවෙනව. ටික දිනක අවෑමෙන් සමහරවිට ඒ කෙනා තමන්ට අකමැති බව වැටහේවි. එහෙමත් නැත්තම් ඒ කෙනා වෙන කැමති කෙනෙක් ඉන්නත් ඉඩ තියනව. එහෙමත් නැත්තම් හිතේවි තමන් ඒ කෙනාට ගැලපෙන්නෙ නෑ කියල. ඒ කෙනාට තමන්ට වඩා හොඳ කෙනෙක් ලැබෙයි කියල. ඒ කෙනාට අවංකව කැමති වීම නිසා ඒ කෙනාව දුකට පත්කරන්නට සිතක් පහල වෙන එකක් නෑ. ඒක නිසා ඒ දේවල් තමන්ගෙ හිත ඇතුළෙම සඟවගෙන තියෙයි සමහරවිට. කොයි දේ වෙලා හෝ ඒ කෙනා තමන්ගෙන් ඈතට යාවි. දුකක් දැනෙයි ඒ මොහොතෙ. ඒත් පසුතැවීමක් ඇතිවෙන එකක් නෑ. මොකද තමාගේ යුතුකම හරියට කළා කියල තමන්ට සතුටක් ඉතිරිවෙයි. මන්ද තමන් කැමති වුණ කෙනා සතුටින් ඉන්න නිසා.

    (මේ කථාව සුරංගනා කථාවක් වගේ පෙනෙයි. හැබැයි මේ වගේ දේවල් වලින් බිඳක් හෝ අපේ ජීවිත වලටත් සම්බන්ධ වෙන්න ඉඩකට තියෙන්න පුළුවන් අනාගතේ දි. සමහර අයගෙ ජීවිතවලට දැනටම එහෙම දේවල් වෙලා තියෙන්නත් පුළුවන්. කට්ටිය ආදරය ගැන කියුව නිසා දැම්මෙ මේක. අවැසිනම් මඩ ගැසිය හැක මට :rofl::rofl: )
     
    :yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔන්න මම නම් මඩගනන්නේ නෑ...
    000203FB.gif

    මොනවා වුනත් මේ කතාව නම් ඇත්ත... (අත්දැකීමක්ද මන්දා.. :P) . ඕක අවංකව ආදරේ කරන අයට වගේම අවංක හිතක් තියෙන අයටත් වෙන දෙයක්... :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන්න මම නම් මඩගනන්නේ නෑ...
    000203FB.gif

    මොනවා වුනත් මේ කතාව නම් ඇත්ත... (අත්දැකීමක්ද මන්දා.. :P) . ඕක අවංකව ආදරේ කරන අයට වගේම අවංක හිතක් තියෙන අයටත් වෙන දෙයක්... :)

    :lol::lol: තාමනම් අත්දැකීමක් වුණේ නෑ. ඒත් අනාගතේ වෙයි ද මන්ද :lol: හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ මට ඔහොම අවංක හදවතක් තියනව ද දන්නෙත් නෑ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol::lol: තාමනම් අත්දැකීමක් වුණේ නෑ. ඒත් අනාගතේ වෙයි ද මන්ද :lol: හැබැයි ඉතින් වැඩේ තියෙන්නෙ මට ඔහොම අවංක හදවතක් තියනව ද දන්නෙත් නෑ :rofl:
    ඒක ඉතිං ඔය ගෑනු ලමයෙක්ගෙන්ම තමයි අහගන්න වෙන්නේ... :P