අඩෝ ඕකනතිතිං උඹලා එක්ක බැරි...![]()
ඕකනෙ ඉතින් පොඩ්ඩක් ඇත්තන් මල(වල) පනිනවා


අඩෝ ඕකනතිතිං උඹලා එක්ක බැරි...![]()


හරි හරි ඕං... මම කට වහගත්තා...![]()
එතකොට නිකන් හරියට අපි මේ මඩ වලට බයේ එපා කියුව වගේනෙ 
ඇයි මං කියුව ඒවල වැරැද්දක් වගේ තියනව ද?
(මෙයා අලුත් වෙලා වගේ)





ඇයි මං කියුව ඒවල වැරැද්දක් වගේ තියනව ද?
(මෙයා අලුත් වෙලා වගේ)
awu awu 
ඕකනෙ ඉතින් පොඩ්ඩක් ඇත්තන් මල(වල) පනිනවා![]()
අයියෝ එහෙම කරන්න ඕන නෑඑතකොට නිකන් හරියට අපි මේ මඩ වලට බයේ එපා කියුව වගේනෙ
![]()


අපෝ වරදක් නම් නෑ..... ඒවා ඇත්ත.......
එහෙම තමයි අපිත් ටිකක් අලුත් වුනා.....![]()


හරි හරි... ඕන්න එහෙනම් පැනපුව අල්ලගත්තා... උඹව දැන් වැඩිය දකින්නත් නෑ...![]()


එපා කිව්වේ නැද්ද...??![]()

මාලිංග කියන පුද්ගලය සම්භන්ධයෙන් ගහන මඩ හෝ කියන කරන දේවල් කිසි ගැටලුවක් නෑ. ඒව ඇත්ත වුණත් බොරු වුණත් කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ 

එයාගෙන් ම අහල බලන්න ඒ මඩ ගැන 
එහෙනම් කමක් නෑ. කියපු දේවල් ඇත්ත කියල හිතෙනවනම් හොඳයි
පේනව පේනව අලුත් වෙලා කියල. පින්තූර එහෙම අයින් කරල අලුත් ඒව දාල තියනව කියල දැක්ක![]()



හැමදාම පරණ විදියට ඉන්නේ නැතුව ටිකක් අලුත් වුනා!! හැමදාම පරණ විදියට ඉන්නේ නැතුව ටිකක් අලුත් වුනා!!
මාලිංග කියන පුද්ගලය සම්භන්ධයෙන් ගහන මඩ හෝ කියන කරන දේවල් කිසි ගැටලුවක් නෑ. ඒව ඇත්ත වුණත් බොරු වුණත් කිසිඳු ගැටලුවක් වෙන්නෙ නෑ
මහේෂි සම්බන්ධයෙන් ගහන මඩ ගැනනම් ඉතින් මං දන්නෙ නෑ. එයාට හිත් තැවුලක් වෙනවද නැද්ද කියල ඒ නිසා. ඊට වඩා එයාට පෙම්වතෙක් එහෙම ඉන්නවනම් මාර ජංජාලයක්නෙ වෙන්නෙඑයාගෙන් ම අහල බලන්න ඒ මඩ ගැන
![]()
ඔන්න එහෙනම් ඉතිං අපි මුකුත් කියන්නේ නැහැල්ලු...![]()

මං කියුවෙ මටනම් ගැටලුවක් නෑ කියල
ඕන එකක් කියන්න 
GOOD POINT![]()
එහෙනම් කියපං බලන්න උඹ මොකද්ද මෙතන කරන්නේ කියලා...![]()

okane kiyanne ? 

ඒක ගොඩක් හොඳයි. ගෙදරින් අවසර ලැබුණ ද අර පින් කටයුත්තට සහභාගි වෙන්න?