කිරිය පුරා වඩේ කියලා පෝස්ට් දදා හිටියෙ.. මේකට ආවා විතරයි ඌව රතු උනා, ඊට පස්සෙ බෑන් වෙලාම ගිහින්![]()
අයියෝ සැලරි......

ඌ වෙන්න බැ, මූ වඩේ කියලා විතරයි පෝස්ට් දදා හිටියෙ..අයියෝ සැලරි......
![]()
අර කලින් දවස් ටිකේ අපිට ආතල් දුන්න එකාමද.....??![]()
ඔව්...ඔව්....
උඹත් වැඩට හිර වෙලා නේහ්.....
උඹ නැති අඩුව මකන්න එකෙක් ආව තමා......
බට් ලොවෙත් නෑ දැං..........
මොකද උඹට සම කරන්න පුළුවන් එකෙක් නෑ බං මේකේ.........
උඹ තරම් උගේ පර්ෆෝමන්ස් හරි නෑ කියල තමා බෑන් කරල තියෙන්නේ.......
රත්නෙ මාමා තරං පටි රෝල් කරගන්න දස්සයෙක් නෑ 
වෙන්න ඇති.. පලවෙනි සිංදුවෙ suggested videos වලට දෙවැනි එක් තිබ්බෙ..කොසා...සසර වසන තුරු විතරයි ඔරිජිනල් රෙකෝඩින් එක......
අනික 3වෙනි රෙකෝඩිං එක.....
ඕකව මතක් කර ගන්න එපා බං මේ වගේ ගීත රස විදිද්දී...............
සිංදුව අහද්දි රූප පෙල සිතේ මැවිලා පේනවා..
'හී..' කියලා කියන කෑල්ල එනකොට ඔලුවට එන්නෙ රත්නෙ දෙන කෝල්!!
සින්දුව විඳලත් ඉවරයි![]()


ඌව අමුතුවෙන් මතක් කරගන්නෙ නෑ බන්.. අර කෑල්ල ඇහෙද්දි ඔලුවට එන්නෙ මූ කෝල් දෙනකොට හී ගාලා හිනාවෙන එක..ඕකව මතක් කර ගන්න එපා බං මේ වගේ ගීත රස විදිද්දී...............
ඔක්කාරෙට එනවා..............![]()

අනෙ එහෙම කිසිම අමාරුවක් නෑ. තනියෙන් හරි,හවුලෙ හරි, හොරෙන් හරි උඹලා කැමති විදියකට කාපන්.![]()
මට නම් පේන්නේ අමාරුව තියෙනවා 
මොකද බං මේ......
වලියක්මයි..............!!!
අනේ උඹලත්.......අංගයි හුංගයි වගේ.........![]()

යකෝ යුරාජ්.....තොට බිස්නස් එකක් සෙට් කරල දෙන්න කතා කරහම ෆෝන් එකට ආන්සර් කරපිය ***ටෝ.............................................
ලේසි පහසු වැඩක් ද බ්රාන්ච් 42ක ඕර්ඩර් සප්ලයි කරනකොට 
ඌට බිසිනස් වැඩිලු බන්ලේසි පහසු වැඩක් ද බ්රාන්ච් 42ක ඕර්ඩර් සප්ලයි කරනකොට
![]()




නෑ, පුන්නක්කු....මොකෝ කටේ රෝස් පාන් ද ?![]()



නෑ, පුන්නක්කු....
සන්ජියගේ රෙසිපි එකට හදපුව....![]()
දේදුනු පුන්නක්කු සුවඳ ගහන්න සංජියට හදල දෙනවලු. මූ උම්බෑ .. කියාගෙන රස කර කර කනවලු 
