EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකනේ වෙන්නේ.....
    Mrs.රත්නේ, රත්නේ ගැන අහන්නේ තරියගෙන්....
    Mrs.තරි, තරිය ගැන අහන්නේ රත්නේ ගෙන්....
    මේවා ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේ.....:baffled:
    එක නිසා මුන් දෙන්නම මේවා දන්නෙත් නෑ, දැක්කෙත් නෑ තමා.... ;):rolleyes:

    :rofl: :P :lol: හික් හික්..... දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    317010_593490567335110_1863367923_n.jpg
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Umbata ithin puke amaruwada ? :P
    අනෙ එහෙම කිසිම අමාරුවක් නෑ. තනියෙන් හරි,හවුලෙ හරි, හොරෙන් හරි උඹලා කැමති විදියකට කාපන්. :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Umbata ithin puke amaruwada ? :P

    අනෙ එහෙම කිසිම අමාරුවක් නෑ. තනියෙන් හරි,හවුලෙ හරි, හොරෙන් හරි උඹලා කැමති විදියකට කාපන්. :P
    මොකද බං මේ......
    වලියක්මයි..............!!!
    අනේ උඹලත්.......අංගයි හුංගයි වගේ.........:dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද බං මේ......
    වලියක්මයි..............!!!
    අනේ උඹලත්.......අංගයි හුංගයි වගේ.........:dull::dull:
    එහෙම තමයි. නැත්තං ගතියක් නෑනෙ :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ යුරාජ්.....තොට බිස්නස් එකක් සෙට් කරල දෙන්න කතා කරහම ෆෝන් එකට ආන්සර් කරපිය ***ටෝ.............................................
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ යුරාජ්.....තොට බිස්නස් එකක් සෙට් කරල දෙන්න කතා කරහම ෆෝන් එකට ආන්සර් කරපිය ***ටෝ.............................................
    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ යුරාජ්.....තොට බිස්නස් එකක් සෙට් කරල දෙන්න කතා කරහම ෆෝන් එකට ආන්සර් කරපිය ***ටෝ.............................................

    :rolleyes: මම පොඩ්ඩක් අද වැඩ වලට හිර වෙලා හිටියේ ලොකු අයියේ...... :( මොබිටෙල් එක, මගේ මේසේ උඩ..... ඩයලොග් එකනේ ඉතින් නිතර ලග..... සොරි වෙන්ඩ ඕනා....... :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: මම පොඩ්ඩක් අද වැඩ වලට හිර වෙලා හිටියේ ලොකු අයියේ...... :( මොබිටෙල් එක, මගේ මේසේ උඩ..... ඩයලොග් එකනේ ඉතින් නිතර ලග..... සොරි වෙන්ඩ ඕනා....... :sorry:
    තොගෙ *********(pls. dont use adult language)********************
    තොට *********(pls. dont use adult language)********************
    ඇ *********(pls. dont use adult language)********************!!!!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: මොකෙක් හරි හාල් පාරුවෙක් ආවද මෙතන ආතල් සපයන්නවත්......?? :rofl::P
    ඔව්...ඔව්....
    උඹත් වැඩට හිර වෙලා නේහ්.....
    උඹ නැති අඩුව මකන්න එකෙක් ආව තමා......
    බට් ලොවෙත් නෑ දැං..........
    මොකද උඹට සම කරන්න පුළුවන් එකෙක් නෑ බං මේකේ.........:dull::dull::dull:
    උඹ තරම් උගේ පර්ෆෝමන්ස් හරි නෑ කියල තමා බෑන් කරල තියෙන්නේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්...ඔව්....
    උඹත් වැඩට හිර වෙලා නේහ්.....
    උඹ නැති අඩුව මකන්න එකෙක් ආව තමා......
    බට් ලොවෙත් නෑ දැං..........
    මොකද උඹට සම කරන්න පුළුවන් එකෙක් නෑ බං මේකේ.........:dull::dull::dull:
    උඹ තරම් උගේ පර්ෆෝමන්ස් හරි නෑ කියල තමා බෑන් කරල තියෙන්නේ.......

    :shocked: ශික් අපරාදේ..... පට්ට ආතල් එකක් මිස් වෙලා වගේ...... :rofl::P

    ලැප් කන්නා / ත්‍රෙඩ් කන්නා..... සම කර නොහැක...... :no: :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rolleyes: මොකෙක් හරි හාල් පාරුවෙක් ආවද මෙතන ආතල් සපයන්නවත්......?? :rofl::P
    කිරිය පුරා වඩේ කියලා පෝස්ට් දදා හිටියෙ.. මේකට ආවා විතරයි ඌව රතු උනා, ඊට පස්සෙ බෑන් වෙලාම ගිහින් :D
     
    Status
    Not open for further replies.