ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................සුවෙන් සනීපෙන්........ඔබතුමාට කෙසේද.......?
ඔබතුමාගේ සූපවේදී නූල් පිලිබඳ මාගේ භාරියාවට විස්තර කීමට ගොස් ඉල්ලං කෑවෙමි....... දැන් සියළුම සූපවේදී නූල් වල මුද්‍රිත පිටපත් රැගෙන එන ලෙස ඉල්ලීම් කරන බැවින් කනක් ඇහිලා ඉන්න නෑ ඕයි.......![]()



රෙන්ටල් එක කීයද....?? 10GB / 999 Package එක ඕනා නම් කියපන්.....
![]()
මගේ මේ කචල් ටික ඉවරවුනහම මාත් සෙට් කරන්න ඉන්නේ එකක්.... ඇනිවසරි එකත් අල්ලලා... තව මාස ගානක් තියෙනවා හැබැයි...![]()
එල එල..... 
12 GB වෙලත් මදිද?1500 එක බං... ටැක්ස් එක ඔය ගාන... ඕක ලාබද...? ඒත් දෙකක් අඩුයිනේ.. මම මේ බොහොම අමාරුවෙන් මේක මැනේජ් කරගන්නෙත්...



දැන් ඩොන්ගල් ඒක විතරක් අරං මදි...... කොම්පිතරෙත් හබක් ඒකකුත් ගන්න වෙනවා........![]()
ලැපක් නම් ඉතින්......
https://www.facebook.com/TechSmartLanka


12 GB වෙලත් මදිද?
බොලේ මම රේඩියේ එකත් කරල 3.5 වලින් නේ මැනේජ් කරන්නේ..........![]()
මම SLT Unlimited එකක් බං පාවිච්චි කරේ... ගෙවල් මාරු කරායින් ඒක නැති වුනා.. ෆිල්ම් බාලම තමයි ඉතින් ඔක ඉවරවෙන්නේ... අනිත් එක දවසම එලකිරියේ ඉන්න්කොටත් හොඳ ගානට කැපෙනවා... 
ඔබේ පාටියටත් හේතුව රත්නේ පාටි දීමට මුල් වෙච්චි හේතුවම වේවා.............![]()
මොන ගොඩක් ද.........? ගොඩක් නෙවෙයි අම්බානකත් තව ටිකකුත් වැඩියෙන් තියෙනවා.........


ලැපක් නම් ඉතින්......
Code:https://www.facebook.com/TechSmartLanka![]()

මොකෝ බය වෙලා...........? දැන්ම ප්‍රොමෝෂන් ගන්න අදහසක් නැද්ද..........?
