EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::dull:
    :frown::growl: කවදද උඹට පුලුවන් කියපන්කෝ එහෙනම්..... :angry:

    ඈ හම්බාවෝ.............
    මගේ ඩෙස්ක් ටොප් එක මතක නැද්ද තොට.............
    තියන හාඩ් එකක් දාල දියං ඕක................

    දැං නම් අමතන්න වෙනව වගේ මූට.................:growl::growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈ හම්බාවෝ.............
    මගේ ඩෙස්ක් ටොප් එක මතක නැද්ද තොට.............
    තියන හාඩ් එකක් දාල දියං ඕක................

    දැං නම් අමතන්න වෙනව වගේ මූට.................:growl::growl::growl::growl:

    :shocked: :frown: 500GB හාඩ් එකක් 8750කට, ඔය ලදරමට දාලා හදන්නද කියන්නේ......?? :frown: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................

    බාරියන්ට කියන්න යන්න එපා බං...............
    දැං කාපිය කෝ අත දිග රෝස්පාන්..............:nerd::nerd::nerd:

    :shocked: ස්ටුඩියෝ එකේ වැඩ කරන ගමන්, ඉදලා හිටලා දතක් දෙකක් ගලවන ගමන් ඉන්නවා ලෙස, නිවැරිදි විය යුතුය......!! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුළනි..........
    තරි පාටිය කවදාද????????????

    :growl::growl::growl::growl:

    මාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !! :growl: නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන් :( ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ :no: ගුටි කන්න වෙන්නේ
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම නම් කලින්ම කිව්වා 26,27 බෑ කියලා...:sorry: ඒත් අනිත් උන්ට පුලුවන්නම් එදා දා ගනිල්ලා... :cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1500 එක බං... ටැක්ස් එක ඔය ගාන... ඕක ලාබද...? ඒත් දෙකක් අඩුයිනේ.. මම මේ බොහොම අමාරුවෙන් මේක මැනේජ් කරගන්නෙත්...

    :shocked: මට පේන්නේ උඹත් අපේ දෙන කිංග් ගේ ලොකු අයියා වගේ..... :rofl: :P

    මට නම් මේක ඈති හොදටම...... :yes: මේ මාසේ නම්, ඩ්‍රයිවර්ස් වගයක් බාලා, දැනටම 8GB ඉවරයි...... :( මට හැබැයි මේක ඈති වෙන්නේ, ඔෆිස් එකේදි නෙට් යන්න විතරයි.... ගෙදරදි නෙට් යන්න SLT ADSL එක තමා......!! :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉන්නව ඔහේ දතක් දෙකක් ගලවං................

    බාරියන්ට කියන්න යන්න එපා බං...............
    දැං කාපිය කෝ අත දිග රෝස්පාන්..............:nerd::nerd::nerd:

    කාපුවා විඳවන්න වෙන්නේ..... ඊටපස්සේ ඕවා හදන අඩුමකුදුම ටිකත් හොයලා දෙන්න එපැයි........ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    දාමුකෝ BBQ එකක් එහෙනම් !! සුබපැතුම් දත් අන්කල් !! :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මට පේන්නේ උඹත් අපේ දෙන කිංග් ගේ ලොකු අයියා වගේ..... :rofl: :P

    මට නම් මේක ඈති හොදටම...... :yes: මේ මාසේ නම්, ඩ්‍රයිවර්ස් වගයක් බාලා, දැනටම 8GB ඉවරයි...... :( මට හැබැයි මේක ඈති වෙන්නේ, ඔෆිස් එකේදි නෙට් යන්න විතරයි.... ගෙදරදි නෙට් යන්න SLT ADSL එක තමා......!! :growl:

    අපෝ.. මම ඕවට නෑ..:eek: ඒ කාලේ නම් ඇති වෙන්න බෑවා... :lol:

    උඹට ඉතින් ඔය ඔෆිස් එකේ ඉන්න දවස් දෙක තුනට 10ක් යනවනම් මට මේ දවස් 30 ටම 12ක් යන එක මදිත් එක්කනෙ යකෝ.. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !! :growl: නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන් :( ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ :no: ගුටි කන්න වෙන්නේ

    :shocked::shocked: එක පෝස්ට් එකෙන්, සෙට් එකක්ම ලිදට දැම්මා වගේ..... හෆොයි..... :(

    දැන් 26 / 27 මල්කවියට බෑ කියනවනේ..... එහෙනම් අපි 25 සෙට් වෙමු..... සිකුරාදා, එදත් නිවාඩු නේද.....?? :rolleyes:

    ගෙදර නෙවේ නම් කොහේද.....?? මාළඹේ මචන්.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාපුවා විඳවන්න වෙන්නේ..... ඊටපස්සේ ඕවා හදන අඩුමකුදුම ටිකත් හොයලා දෙන්න එපැයි........ :eek:

    :shocked: ඔය අඩුම කුඩුම හොයන්න නම්, අතුරුගිරියේ ෆුඩ් සිටිම යන්න වෙන බව නම් විශ්වාසයි......!! :yes:
     
    Status
    Not open for further replies.