මං ලියන පළවෙනි යුග ගීතය..:love:
ඔයාලගේ අදහස් කියලා යන්න :rolleyes::yes::yes::D
M-කදු පෙල මිහිදුමෙන් වැසුනු..
ආලවන්ත සීත දිනෙක....
හැන්දෑවේ ඇවිද යන්න...
ඔබ සමගින් මා........
F.mගීත සුරල් හඩින් නැගෙන...
සීත සුලගෙ උනුහුමකට....
තුරුල් වෙන්න ආදරයෙන්...
ඔබ සමගින් මා...........//
M-පිනි බිදු පොලොවට...