එලකිරි Night Club IV

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:yes::cool::cool:

ඒක දැම්මට පස්සේ කෙල්ලොන්ගෙන් කරදර ආවා ..
බලෙන් චැට් මැසේජ් ,pm ආවා කෙල්ලෙන්ගෙන්..
පස්සේ මට මල වදේ නිසා රූපේ අයින් කළා :)
:oo:
ube aththa 4to eka nisa mama mukuth nokiya ennamko:dull:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::cool::cool:

    ඒක දැම්මට පස්සේ කෙල්ලොන්ගෙන් කරදර ආවා ..
    බලෙන් චැට් මැසේජ් ,pm ආවා කෙල්ලෙන්ගෙන්..
    පස්සේ මට මල වදේ නිසා රූපේ අයින් කළා :)
    නයි කයිද රෝස්පාං :cool: :rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    gud moring :D

    mona valentine da ban :dull: habai me prashne ahapu deweni kena uba :P eeye magen kellek ahuwa valentine dawasata moko karanne kiyala :lol:
    එහෙනං ඒ කෙල්ලද දන්නෑ මටත් කිව්වෙ උඹෙං අහන්න කියලා :rolleyes::rolleyes: :dull:
    එහෙනං සම්තිං ඉන්ටරෙස්ටිං :yes::yes: :rofl: ;)

    ජෝතිපාල මහත්තයත් කියලා තියෙනවා නෙහ්...
    යුවතියකට ඔබ ආදරෙ නං .. ඇයට පවසන්න කියලා :love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම තමයි උඹල වගේ ගොබිලො මං වගේ වැදගත් මිනිසුන්ගෙන් සමාවගන්නෙ :cool:
    ඕකේ... එහෙනං ඉස්සෙල්ලා උ නැගිටපං... දෙන්නම දන ගහගෙන ඉන්නකොට මිනිස්සු කථා හදයි :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒ නිගමනේට එන්න උං කොහොමද ඔයාව පරීක්සා කොලේ ? :baffled::dull::rolleyes:

    personality එකෙන් :cool:

    ඕකේ... එහෙනං ඉස්සෙල්ලා උ නැගිටපං... දෙන්නම දන ගහගෙන ඉන්නකොට මිනිස්සු කථා හදයි :rofl:

    :frown:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එහෙනං ඒ කෙල්ලද දන්නෑ මටත් කිව්වෙ උඹෙං අහන්න කියලා :rolleyes::rolleyes: :dull:
    එහෙනං සම්තිං ඉන්ටරෙස්ටිං :yes::yes: :rofl: ;)

    ජෝතිපාල මහත්තයත් කියලා තියෙනවා නෙහ්...
    යුවතියකට ඔබ ආදරෙ නං .. ඇයට පවසන්න කියලා :love:

    eki ehema naa banz :oo: athe sathe nathuwa mona kello da ban :dull: ube ara kawiya wage thamai...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    personality එකෙන් :cool:

    :frown:
    උඹට එහෙම එකක් තිබුනද ? :dull:

    කිව්වම අහලා නැගිටින්නකො සහෝ... හරි හරි.. උඹ කරපු ගොං වැඩ ඔක්කොටම මං සමාව දුන්නා... මං විතරක් නෙවෙයි අනිත් ඔක්කොමත් එහෙමයි... දැං ඉතිං නැගිටින්න සහෝ :love::love::P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    eki ehema naa banz :oo: athe sathe nathuwa mona kello da ban :dull: ube ara kawiya wage thamai...
    හ්ම්ම්.. හ්ම්ම්.. ඒ වගේ මරාලයක් සෙට් වෙනවට වඩා...... අපේ මේ තනිකඩ ජීවිත රත්තරං වටිනවා බං :yes::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹට එහෙම එකක් තිබුනද ? :dull:

    කිව්වම අහලා නැගිටින්නකො සහෝ... හරි හරි.. උඹ කරපු ගොං වැඩ ඔක්කොටම මං සමාව දුන්නා... මං විතරක් නෙවෙයි අනිත් ඔක්කොමත් එහෙමයි... දැං ඉතිං නැගිටින්න සහෝ :love::love::P:rofl:

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.