EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-

    ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම ! :frown:

    කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා :D .. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්‍රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල :D ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන :yes: දුකකුත් නැතුවාම නෙමේ :dull: දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !

    සමවෙයල්ලා වරදක් උනා නම් :D
    :dull: උඹට මල පැනලා තිබුනද ? මං දැක්කෙ නෑ නෙ :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    gypsies tribute to volley bastian ඇල්බම් එක හොයලා දෙන්න.. පිං අයිති වෙයි ...අද දවසම හෙව්ව.. හම්බුනෙ නෑ :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මනුස්සයෙක්ව මරාගන්නවා සියැසින් දකින්න තරං මම පවු කරලා කියලා අද තේරුනා :(
    පියවි ඇසින් දැක්කද ?
    8.gif
    :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙනකිං වෙත සහ අනෙකුත් සොහොයුරන්ට :-

    ඊයේ උඹට බැනපු එකට සමාව ඉල්ලමි ! මම ටිකක් මේ දවස් වල අවුලෙන් හිටියේ.. ඒකයි මැරීඩ් ක්ලබ් එක පැත්තේ වැඩිය ආවෙත් නැත්තේ .. උඹ මානුෂීය අදහස් වලට විහිලු කරනකොට මට ටිකක් මල පැන්නා.. මම ඊයේ දවසටම ෆෝන් එක ඉස්සුවෙත් යුරාජ් ගේ කෝල් එකට විතරයි ඒක ඉස්සුවෙත් මල වදේ නිසා ! තාමත් මගේ ෆෝන් මම උස්සන්නේ නෑ.. උඹල එක්ක කිසි අවුලක් නෑ.. විකියා, කිඹුලා, කොසා වගේ අය මේ බව තේරුම් අරන් නිහඬව හිටිය..රත්නේ නම් කච කචේ දැම්ම ! :frown:

    කොහොම නමුත් මේ සිද්දියට පින් සිද්ධ වෙන්න මම අලුත් මිනිහෙක් උනා :D .. ආයේ කිසි දවසක බොන්නේ නැති බව ශපත කොර ගත්තා !! මොකද මට කාලෙක ඉඳන් මගේ හිත රිදවපු ප්‍රරශ්නෙකට උත්තරයක් ලැබුන මම හිතුව ඒක කවද හරි හම්බ වෙයි කියල :D ඒක ඒ වගේම උනා ! ලොකු සංතෝසයක් තියෙන්නේ ඒ ගැන :yes: දුකකුත් නැතුවාම නෙමේ :dull: දැන් නම් ඔලුව ටිකක් නිදහස් මගේ !

    සමවෙයල්ලා වරදක් උනා නම් :D

    මොනව වුනත් බොන එක නවත්තපු එක නම් හොඳයි... :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ ඔච්චර කවි ලියන තෝ සියැසින් කියන එකේ තේරුම දන්නෙ නැද්ද ? :frown:
    :baffled: වාහන ඇක්සිඩන්ට් එකක් වගේ දෙයක් ද නැත්තං සාහසික ලෙස මරා දැමුවද ? :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකෝ වුනේ බං..?
    Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ada housing scheme eke AGM eka. Eeke hitiya secretary ta meeting eka yana patan gaththa gaman aapu anonymous letter ekak kiyawala heart attack ekek haduna. Wahaneka hospital genichchath eya maruna :(

    හප්පා... මොකක් හරි ලොකූ සීන් එකක් වෙන්න ඇති..:baffled: :(. ඒත් සන්තෝස වෙයන් ඇක්සිඩන්ට් එකක් හරි මිනීමැරුමක් හරි නොදැක්ක එකට.... :cool:
     
    Status
    Not open for further replies.