1. dath kimbula

    : Job Help :

    උඹට යන්න තව දුර තියනවා...... හේතුව උඹ වැඩකාරයෙක් මල්ලි........ තව ටිකක් ඉගෙන ගනින්....තව තව අයුධ ටික මුව තියා ගනින්....... පොඩි, විවේකය තියන ජොබක් කරමින්...... පැහැබර හෙට දිනකට සුබ පතමි........
  2. dath kimbula

    මාව Google Street View එකට අහු වෙලා :D

    මට නැවත නැවත ඔළුව වනන්න බෑ බං.......!!!:)
  3. dath kimbula

    මූනවල් දෙකක් තියන මිනිහෙක් දැකල තියනවද?ම&#3548

    නියමයි ආ....... ඇත්තටම නියමයි........!!!!! හැබැයි උඹ ලියන්න එපා කිඹුලො ගැන, ඩයිනසෝර්ලා ගැන, ඒලියන්ලා ගැන එහෙම.......උනුත් එයි අර කැරපියා වගේ දොර දිගේ......... උන්ට කොස්සෙන් පත බාන්න බෑ නෙව...... උඹට රෙප් දෙන්න තව වටේටම ඇරල එන්න කියල කිරියෙන් කියනවා.......:සෑඩ්:
  4. dath kimbula

    මාව Google Street View එකට අහු වෙලා :D

    මස්සිනා.......උඹ අම්බානක් මහත් වී ඇත.........!!!!
  5. dath kimbula

    EK Married Club-2

    උත්තරය ඊයේ දැමීමට නොහැකිවීම ගැන සමාව අයදිමි.......... ගයියා කිව් උත්තරය ද 90%ක්පමණ හරිය. පහත සටහන බලන්න........ >> නිල් පැහැ එක අංක 1 ද රතු පැහැ එක අංක 2 ද නම්, මේ දෙකම දමා ගෙන එකෙක් වැඩේ කරයි............... දෙවැන්නා රතු පැහැ -එනම් අංක 2-එක දමා ගෙන කරයි............(එහි ඇතුල් පැත්ත ආරක්ෂිතය)...
  6. dath kimbula

    EK Married Club-2

    ටිකක් ට්‍රැක් එකේ....හෝදන්න බෑ පුතා..... තව හිතපං........
  7. dath kimbula

    EK Married Club-2

    අර ක්‍රමය හෙට කියමි....... නමුත් උත්තරය ගන්නට කල්පනා කර පල්ලා.......... අපි ගියෙමු....... සුබ රාත්‍රියක් වෙවා!!!!! හෙට හිරු නොනගීවා...රෑ තව දිගු වේවා!!!!! ඇගෙ නළලේ සදුන් තිලකේ....අද පිහිදේද දෙතොලින් මගේ.........
  8. dath kimbula

    Salli oneda??

    හිකිස්.....ඒත් මං බැලුවා චීනෙ හීතල නැගලවත් ද කියලා!!
  9. dath kimbula

    EK Married Club-2

    නැත..නැත......ක්‍රමයක් තිබේ....... හොදින් හිතා බලපල්ලා.........මේව ටිකක් මොළය වැඩ කරන්න දෙන එන්නත්........!!!!
  10. dath kimbula

    EK Married Club-2

    සොරි කියන්න බැරි වුනා.....ගණිකාව ගේ ද කිසිදු ශරීර තරලයක් කොල්ලන්ට නොයා යුතු අතර, සියලුම දෙනා සිය *** ඇය ගේ ** ම යෙදිය යුතුය.........!!! ‍සොරි.......මේක ලියන්න වෙන ක්‍රමයක් නැත.........:(
  11. dath kimbula

    Salli oneda??

    මොකෝ බං .........!!!!
  12. dath kimbula

    EK Married Club-2

    ක්‍රමයක් තියනවා.......හොදට හිතල බලල කියපං........ පොඩ්ඩක් මීටරේ රිෆ්රෙෂ් වෙයි........
  13. dath kimbula

    EK Married Club-2

    මම අහපු ප්‍රශනෙට උත්තරයක් දීපං...විත් එක්ස්පීරියන්ස්.........:frown:
  14. dath kimbula

    EK Married Club-2

    ප්‍රහ්නයක් ප්‍රශ්නයක්...... කොල්ලන් 3 දෙනෙක් කොන්ඩොම් 2ක් ගෙන වෛශ්‍යාවක් දැකීමට ගියහ. ප්‍රශ්නය වන්නේ මේ කොන්ඩොම 2 පමණක් භාවිතා කරමින් කිසිදු ආකාරයක කන්ටැමිනේශන් එකක් නොවී තිදෙනාම ගණිකාව සමග රමණයෙහි යෙදෙන්නේ කෙසේද යන්නය. කොන්දේසිය නම් කිසිදු කොල්ලෙකු ගේ ශරීර තරල වෙනත් කොල්ලෙකු ගේ ශරීරයට නොයා...
  15. dath kimbula

    EK Married Club-2

    ලොල් සහගතයි..... අතිශය සහ ශාතිශය ලොල් සහගතයි!!!!:eek:
  16. dath kimbula

    Salli oneda??

    umbata nethi nisa neh? salli deela anith unge ewa balanne......
  17. dath kimbula

    EK Married Club-2

    තෝ හිටුකෝ.........!!!:growl::growl::growl:
  18. dath kimbula

    රැකගනිමු, මේ අපේ සම්පතයි............!!

    නැත..නැත.....:(මැරීඩ් ක්ලබ්-2 හි ඉනෝගරේෂන් එකට පැමිනි ගමන්යැ.......:(:nerd:
  19. dath kimbula

    EK Married Club-2

    එපික් ෆේල්........:lol: දරුවො පොර කන කොට සහ විහේෂයෙන් ගෙදර යෝධි බෙරිහන් දෙන කොට කොහොමද බං සියලු සැප උතුරන්නේ.........!!!:shocked::growl:

    No contents