1. Dinushasankalpa

    EK Married Club-5

    තාම අප්ලෝඩ් වෙනවා :baffled:
  2. Dinushasankalpa

    EK Married Club-5

    ඔන්න පින්තූර ටික අප් කරනවා ෆේස්බුකියට :yes:
  3. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මං දන්නෙත් නෑ බං.. ඔය ඩෙල්මා තමයි කිව්වෙ එෆ් බී එකේ ඉදං රේඩියෝ එක අහං ඉන්නවා කියලා
  4. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    බැදපු ගෑනු දෙන්නෙක්ද දන්නෙත් නෑ ‍:baffled::baffled::rofl:
  5. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මං කාලා එන්නං :rofl:
  6. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කෙල්ලො දෙන්නෙක් :oo:
  7. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඔය.... පියුමියි.. තිලිනියි ලස්සනයිද ? :rolleyes:
  8. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කීවෙනි කුළුදුල් ශෝ එකද බොල :rolleyes:
  9. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    කව්ද (who)හෝන් ගහන්නෙ :angry:
  10. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මෙතන පුද්ගලයෙක් සිය කුළුදුල් පළවෙනි ,ප්‍රථම රේඩියෝ වැඩසටහන කියනවා... පොර පොඩ්ඩක් බය වෙලා.... අද බාරුත් වහලා.. බාගයක් නැද්ද ? ඌට දෙන්න නෙවෙයි.. අපෙ ගෙදරත් මොකුත් ණෑ ඒකයි.. :baffled:
  11. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    පාටිය නං සුපිරි... අපිට සුපිරි වැඩිද ත් කියලා හිතුනා.. :yes:
  12. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    පිස්සුද බොස්... කිසි අවුලක් නෑ.. ගෙදරිනුත් අවුලක් නෑ.. වෙලාවට ගෙදර ගියා.. බැලින්නං ලැප් වලදන්නා ඉන්නෙ අපේ ගෙවල් කිට්ටුවමයි නෙව :rofl:
  13. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඕ.... යේ.... :cool::rofl::rofl:
  14. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා ....ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා ....
  15. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    නෑ අර අන්තිමට දැල යටට වැටුන ඉස්සගෙ පුළුටු ගද :rofl:
  16. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා .... ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා .... ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා .... ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා .... ඉබ්බා ඉබ්බා ගල් ඉබ්බා...... ගල උඩ තියලා වෙඩි තිබ්බා ....
  17. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    මූ මට එහෙම කිව්වද ? ලිදේම වැටිය :oo::angry:
  18. Dinushasankalpa

    2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

    නොදකිං ගල් ඉබ්බි :oo:

    No contents