ලාවට පිරිසි කොප්පෙක තේ ඉතුරු වෙනවා වගේ ටිකක් තිබ්බ![]()
උඹ තනියම බෝතලේටම වග කිව්වා වගේ කතාව...... 
ලාවට පිරිසි කොප්පෙක තේ ඉතුරු වෙනවා වගේ ටිකක් තිබ්බ![]()
උඹ තනියම බෝතලේටම වග කිව්වා වගේ කතාව...... 
අන්න සන්ජිය ගැරේජ් එකේ, පිටිපස්සේ රීම් එක බකල් අරිනවලු...![]()
සංජියාට කෝල් කරා.... ඊයේ නම් කෝල් කරන්න බැරි උනා, ගෙදර ආව වෙලාවේ ඉදන්ම ප්රශ්න ප්රශ්න.....
අද කෝල් කරහම, මූ උත්තරයක් නෑ..... මගෙන් මුකුත් වැරැදි දෙයක්වත් මූට කියවුනාවත්ද......??

මම් හිතන්නෙ නෑ ඕකෙ බකල් අරින්න පුලුවන් වෙයි කියල![]()

ඊයේ කොහොමද බයික් එක්ස්පර්ට් කෙනෙක්, "අයියේ දුර තියලා බ්රේක් ගහපන්, ඔය XCD වල බ්රේක් නෑ......."

මට ඔය වචනේ අමතක වෙලා හිටියේ....
කිඹුලට එපා වුනා යුරා ඕක කිඋවම.....![]()


කිඹුලට අර වෙලේ ලිදට පනින්න හිතෙන්න ඈති......ලින්ක් එක දීපිය කෝ.....යන්න කලින්................ඔන්න පින්තූර ටික අප් කරනවා ෆේස්බුකියට![]()

තාම අප්ලෝඩ් වෙනවාලින්ක් එක දීපිය කෝ.....යන්න කලින්................![]()

එහෙනං mc 6 පටන්ගත්තාම කියපන්,එතකොට එන්නංනිදහසේ මේක මට කන්න දීපල්ලා.......
![]()
