1. Dinushasankalpa

    EK Married Club-5

    ටැග් 6යි :dull:
  2. Dinushasankalpa

    EK Married Club-5

    කාපියව් යකෝව් මං හදපුවා :baffled: මතකද ? :rofl:
  3. Dinushasankalpa

    EK Married Club-5

    උඹ හෝදපු සරමක් කියලා ඇදපු එකක්ම ගසලා සෙන්ට් ටිකක් ගහලා දුන්නද දන්නෑ :rofl:
  4. Dinushasankalpa

    EK Married Club-5

    කෑවා .. බිව්වා :rolleyes::rofl::rofl:
  5. Dinushasankalpa

    EK Married Club-5

    වැඩේමයි :oo: මං ආවෙ තරි මාමා කියපු නිසා :rofl:
  6. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: thari mama da ? :dull:
  7. Dinushasankalpa

    EK Married Club-5

    :rofl::rofl: හපොයි... කිංපිං
  8. Dinushasankalpa

    EK Married Club-5

    හැන්දෑවක සෙට් වෙලා.. සින්දුවක් කිය කිය.... :love::love:
  9. Dinushasankalpa

    EK Married Club-5

    ශොට් එකක් විතර ඉතුරු වෙලා... අපරාදෙ කිය කිය නේද ඔබතුමා ආවෙ... බොලේ රත්නපාර නරක නෑ එතකොට :rofl:
  10. Dinushasankalpa

    EK Married Club-5

    පෙරේතයා :rofl:
  11. Dinushasankalpa

    EK Married Club-5

    මං මේ කල්පනා කලේ අපරාදෙ පෙරේදා රෑට කෑවෙ කියලා:rofl::rofl:
  12. Dinushasankalpa

    EK Married Club-5

    ඔව් කියපං කියපු එකට මූට ගෙදර ගියාම මොනවා කලාද දන්නෑ :dull:
  13. Dinushasankalpa

    EK Married Club-5

    එකෙක් වීඩියෝ කර කර ගේ වටේ යනවා..... ඒ මදිවට ගෙදර අයිතිකාරයා... ලයිට්නිං කලාමයි අදහස් ඔළුවට එන්නෙ මචං කියලා තව ලයිටුත් දාලා දුන්නා කියහංකො :baffled::rofl:
  14. Dinushasankalpa

    EK Married Club-5

    :rolleyes: අයිම් ඉන් :cool:
  15. Dinushasankalpa

    EK Married Club-5

    අපරාදෙ අර මනුස්සයා බත් උයන්න මහන්සි උනේ... ඩෙසට් එක විතරක් තිබ්බා නං ඇති නොවෑ... බඩ පැලෙන්නම බාබකිව් කාලා හිටියෙ :baffled:
  16. Dinushasankalpa

    EK Married Club-5

    :baffled::baffled: නිකං පේර නෙවෙයි.. අලි පේර.. :dull:
  17. Dinushasankalpa

    EK Married Club-5

    කිඹුලා ගහනවා පෙරේතයන්ට කලින් :rofl:
  18. Dinushasankalpa

    EK Married Club-5

    :dull: ඔක්කොමත් හරි අර කාර් එකට නැග්ගට පස්සෙ සැලුට් එකක් දාලා යන්නං ඇන්ටි කිව්ව එකට පුපුර පුපුරද දන්නෑ හිටියෙ :dull:
  19. Dinushasankalpa

    EK Married Club-5

    අලහාදයකි :dull::rofl:
  20. Dinushasankalpa

    EK Married Club-5

    nona ekka call ekak asse... apith ekka katha kara kara innakota... nona eh paththen mokakda ahuwa.... මෙයා එක පාරටම... කියපන් :rofl::rofl:

    No contents