අලහාදයකිඅවුලක් නැත..............
අපොයි නෑ.....දඩ බඩ ගාල අස් කලා.....
පියඹ ගිහින් ඇදගෙන එන කොට වෙඩිමට යන්න, ගේ තිබූ තත්ත්වයෙමයි......
එවැනි අවුලක් නැති බවය හැගෙන්නේ.......
බට්,
ගෑණු වනාහි මුහුද සේ පුරෝකථනය කල නොහැකි සන්දර්භයකි!!!![]()

junior wede elata kala neh ?![]()

මගුලක් කියනවා !! ආයුබෝවන් කියල මම මාරු උනේ
කිඹුලාව BBQ දැම්මද දන්නේ නෑ අපි ගියාම
![]()
ඔක්කොමත් හරි අර කාර් එකට නැග්ගට පස්සෙ සැලුට් එකක් දාලා යන්නං ඇන්ටි කිව්ව එකට පුපුර පුපුරද දන්නෑ හිටියෙ 
hamotama good morning... meke theruma mathaka na
![]()

කිඹුලා ගහනවා පෙරේතයන්ට කලින්කොහොමද පුළුටු ගඳ ආපු හැටි ඉස්සෝ පිච්චේනකොට....
තව හිටියනම් පෙරේතයෝ ගහනවා අපිට.....![]()

ඔක්කොමත් හරි අර කාර් එකට නැග්ගට පස්සෙ සැලුට් එකක් දාලා යන්නං ඇන්ටි කිව්ව එකට පුපුර පුපුරද දන්නෑ හිටියෙ
![]()

කිඹුලි ඔරවන්න බැරි කමට වගේ හිනා උනා
මම හිතුවා පේර ගෙඩියකින් දමලා ගහයි කියල 
කොහොමද නැචුරල් පේර ජූස් එක....කිඹුලි ඔරවන්න බැරි කමට වගේ හිනා උනා
මම හිතුවා පේර ගෙඩියකින් දමලා ගහයි කියල
![]()

විනාඩි පහක් ඇතුලත ඇවටාර් එක මාරු කරේ නැත්තං රෙප් කපනව![]()

ආලෝ...දේශප්‍රේමියා....මාගේ දෑස දෙස බලනූ
ඔබ දැන් වල් ඌරෙක්
ඔබ දැන් වල් ඌරා

අනුමත උනා ගානට....kattiya anumatha une nadda?

අනුමත උනා ගානට....
වැඩිපුරම කලේ BBQ කරපු මස්, මාළු, ඉස්සෝ, සෝසේජ් ගිලදාපු එක....![]()