කිඹුළා කිඹුළ ම තමා................


ඇලිගේටරයෙක්![]()
ඇලිගේටරය...![]()






කොහෙද බොලව් ඇලිගේටර්..........
උන් මේ ජුංඩං සයිස් උන්නෙව.....
මම හැළ කිඹුළෙක් මි.........![]()
මේක දැක්ක ම මට මතක් වෙන්නේ මාතර කිඹුළ ව.............



ඌ ගියේ මන්ඳ සබඳ....මේක දැක්ක ම මට මතක් වෙන්නේ මාතර කිඹුළ ව.............
ඌ එක්ක කොතරම් පට්ට ගේම් එකක් ඇද්ද ද මම මේකෙ ඉන්න සමහර වල්බාවන්ට/බාවියන්ට.........
ඌ නැතුව පාලුයි...........![]()
දරු පවුලට ගෙයක් හොයා ගත්තැයි......??????නියමයි කොල්ල ඔය තියෙන්නේ..මචං උඹට ජයෙන් ජයම වේවා..මගේ උණුසුම් සුභ පැතුම්..
පූස්රේපර් කියලා දාමු...මචන් මට මගෙ නමට යටින් පූස්රේටර් කියලා දාලා දෙන්නකෝ![]()

