අද දින ප.ව 10.17 වන විට මෙම ඡන්දය විමසීම අවසන් වන බව කරුණාවෙන් සළකන්න........
උදෑසනම ඡන්ද පොලට ගොස් ඡන්දය පාවිච්චි කරන ලෙස එළකිරි ඡන්ද කොමා ඉල්ලා සිටී.
උදෑසනම ඡන්ද පොලට ගොස් ඡන්දය පාවිච්චි කරන ලෙස එළකිරි ඡන්ද කොමා ඉල්ලා සිටී.













මෙය සංවිදානය කල සියලු දෙනාටමත්.....
මා වෙනුවෙන් ජන්දය ප්රකාශකළ සියලු දෙනාටමත්.....
එළකිරි සියලු සාමාජිකයන්ටත්....
මගේ විශ්ෂ ආදර ස්තුතිය....!!
upulcla
![]()
![]()
![]()
ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
තරග කල තරගකරුවන්.,
ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
![]()
![]()

![]()
![]()
ඡන්දය ලබා දීමේ කාලසීමාව අවසන්...
සහාය දැක්වූ, ඡන්දය ලබාදුන්,
තරග කල තරගකරුවන්.,
ඇතුළු සියළුම දෙනාට හදවතින්ම ස්තුතියි...!!!
![]()
![]()


මගේ ත්රෙඩ් එකට වෝට් කරපු ඔයලා හැමෝටම ගොඩක් ස්තූතියි, ඒ වගේම මගේ ත්රෙඩ් බලලා කොමෙන්ට් කරපු, නොකරපු සැම දෙනාටත්, මෙම තරඟය සංවිධානය කල සියලුම මහත්වරුන්ටත්, මාගේ ත්රෙඩ් එක මේ තරඟය වෙනුවෙන් ඉදිරිපත්කල සිංහළයා සහෝදරයාටත්, මාගේ විශේෂ ස්තූතිය!