වසරේ නැගී එන සාමාජිකයා ලෙස
රත්තරං
Senior Member
යෝජනා කරනු රිසියෙමි.
මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම...