1. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    තා මා හට තොප්පි දමන්න අර අදින බව මම දනිමි.......:P තගේ දත් වහල්ලට අස්වාමික වීමේ විහේෂ ආ‍සාවෙක් ඇත්නම් පමණක් මා ගේ නම යෝජනා කරව.....!!!!!:baffled:
  2. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    අයියෝ කහවණු........!!!:rofl::rofl: පට්ට කතාවය .....හිනාවෙලා ඉළ ඇදුණි.........!!!!!!
  3. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    නෝ වේ සනා....... දැනටම ඩේටා එකතු කිරීමට පට්ට සොෆ්ට්වෙයා එකක් ඇත. නිර්මාතෘ මගේ මලයාය.
  4. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    දැං තුන් දෙනෙක් සිටිත්...... කොයි එකී ද?????
  5. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    පෙල්ල වනෙයි ද මංදා........!!!!!!:P:P:baffled::rofl:
  6. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    තොටත් ගැහුව රෙපකින්....... දැං අඩපිය...........!!!!:baffled::P
  7. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    ඒ කියන්නේ මගේ පිය බිරින්දෑ ද????? අබ සරණය!!!!!!!!!!!!!!!!!:baffled::baffled:
  8. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    ඇත..... තමා ශරිර කෘත්‍ය කල පසු නොසෝදන බව පැමිණිළි කරු දිවුරුම් පෙත්සමක් මගින් තහවුරු කොට ඇත.......!!!!:lol::lol:
  9. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    හම්බ මඩකි.....එළයැ......!!!!!:lol::lol::P:rofl::love: මඩ පහර වෙනුවෙන් රෙපක් දමා ගසමි...!!!!
  10. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    ඇත........!!! කිඹුළා ව මේකට දැමීමට විරෝධය අපිදු පලකරමු......!!!!!:yes::yes:
  11. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    එතරම් සද්ද බද්දයක් නැති නමුදු, විශිෂ්ට සේවයක් එළකිරි ප්‍රජාව වෙනුවෙන් සිදුකරන, මධ්‍යස්ථ මතධාරීන් සහ තාර්කික පුද්ගලයන් වන yasas bandara සහ maheshsenadheera සොයුරන්ව යෝජනා කරමි.
  12. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    OBJECTIONS YOUR HONER!!!!! කිඹුලා විනිශ්චය සදහා යෙදවීමට තරයේ විරෝදය පළකරමි.:no::no:
  13. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    2007, 2008,2009 කාල වලදී එළකිරියට එක්වූ, යම් සේවයක් එළකිරියට සහ එළකිරි ප්‍රජාවට සිදුකළ, Most Senior membersලාව විනිශ්චය සදහා යෝජනා කෙරෙන්නේ නම් මැනවි.
  14. dath kimbula

    මෙන්න ඈත්ත

    එසේ නම් හොදය........ නමුත් ආදායම් බෙදි යාමේ හම්බ විශමතාවයක් ඇති බව නම් නොකියාම බැරිය........:dull::dull::dull:
  15. dath kimbula

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    අනේ අම්මා...මාව අකුලපං දෙයියෝ.......... මම මේ රීල පුක හෝදගන්නවත් වෙලාවක් නැති එකා.......... විනිශ්චය කරන්න ගියොත් එහෙම සම්මාන උළෙල චක බ්ලාස් තමා........:dull::dull:
  16. dath kimbula

    මෙන්න ඈත්ත

    මචං, දැං මේ ඇත්ත කියන්නේ කවුද? මොකද මේ කියන ජාතියේ "ඇත්ත" කියන එකා අනුවත් වෙනස් වෙනව නේ!!!!!! දන්නව නේ. ලංකාවනේ....!!!!!!
  17. dath kimbula

    Becon හදමු

    තව චෙෆ් කෙනෙක් බිහිවීම මගේ ප්‍රමොදයට කරුණකි. මගේත්, ශ්‍රී ගේත් උත්සාහය සාර්ථක බව පෙනේ. වැඩේ නම් ඉතා හොදය. සූකර මාංශ අනුභව නොකරන මුත්, කොල්ලන් ඉවීමට පෙළඹවීම ගැනත්, එයින් කෙල්ලන් ගේ ගෑස් බැලීමට හේතුවාසනා නොවීම දක්වා ගෙනයාමට උත්සාහ කිරීමත් අගය කරමි. පහත කරුණු මදක් එක් කරමි. පොල්කටු අගුරු සහ ගල්...
  18. dath kimbula

    එළකිරි සම්මාන උළෙල 2012

    තව සම්මාන කීපයක් ඉදිරිපත් කරමි....... හොදම පැණියාට හිමි සම්මානය. දිගට ම එළකිරියේ එල්ලී ඉන්නාට හිමි සම්මානය. හොදම ගොංපාට් ත්‍රෙඩ් දමන්නාට හිමි සම්මානය. ලාලක්කට දෙන්න වෙන්නේ හොදම ***ට හිමි සම්මානය තමා-ජෝක් හොදෙයි, මල පන්න ගන්නව නෙවෙයි ඕං......!!!!!
  19. dath kimbula

    එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012

    my voting option is not here!!!!!! Here is He!!!!!! urajdrlk Senior Member
  20. dath kimbula

    Get Well Soon R-Girl

    අහගන්න එපා ලොක්කා මගෙන් පැනිය කවුද කියලා.............!!!!!!!:angry::angry:

    No contents