1. dath kimbula

    Get Well Soon R-Girl

    මොකද පොඩ්ඩිට වෙලා තියෙන්නේ...........????? ඉක්මනින් සුව වේවා!!!!!!!!!!
  2. dath kimbula

    Official Thread For Congratz Tharinda67's Wife

    අනේ ද කියන්නේ..... දරුව ලැබෙනකල් ම බම්ප් කරයි වගේ මේක.....!!!!!:dull::dull:
  3. dath kimbula

    Katharagama~කතරගම

    ශ්‍රි ස්කන්ද කුමාර දිව්‍යරාජයාණෝ මෙසේ කියති.........!!! එම්බා යුරාජය කියනා .............කනිපිංදං ඔය "වස් දඩුව" ගෙන අල්ලා ගෙන හොල්ලං යටින් පලා ඇතුලට බස්සා ..........පොල්ලං බලෙන් කෙලින් කරගෙන කරපං ...සෙල්ලං නුඹෙ බස් වල ගමන් ගන්නා මගින් සැම තට කරනා සාප වැදිලා වෙයි මෙ...හෙම එනිසා මගින් හට සලකා...
  4. dath kimbula

    Katharagama~කතරගම

    නෑ බං........!!! අවුරුදු එනවට වඩා හොදයි නොඑනවා.......ගෙදර ගෘහ සේවකකාරකාදින් ගෙවල් වලට ගිහිල්ලා....... ඉතිං බේබි සිටිං ද, අස් පරස් කිරිලිද, ප්‍රියම්බිකාවට උදව් වීම්ද, අරක ද, මේකද, හැම වහු කුණටම කර ගහන්න එපායැ......!!! ඒ අස්සේ ක්ලිනික් එකත් පොඩි රිනවේශන් පාරක් දැම්මා.........!!!! ඒකටත් හිර වුනා...
  5. dath kimbula

    Katharagama~කතරගම

    අහෝ!!! යුරාජය!!!!!!
  6. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    ඒ විතරක නෙවෙයි සහෝදරයා, ඔය බ්ලොග් එකේ පහුගිය දවසක සස්ලිට් ගේ විචාරයක් ගෙඩි පිටින් දාල තිබ්බා. මම ඒකට කමෙන්ට් එකක් දැම්මා, පළමු විචාරය අහවල් තැන අහවල් කෙනා දාපු එකක් ඇයි ලියපු කෙනාට ඒ ගෞරවය දෙන්නේ නැත්තේ කියලා. පැය 3යි අර දාල තිබ්බ කමෙන්ට් එක සහ පෝස්ට් එක අතුරුදන්. ඉන් පස්සේ තමා සස්ලිට් ට මේ...
  7. dath kimbula

    සුන්දර ගීයක ඇරබුම,..

    සංවේදි පවුලේ සියලු දෙනාට ම යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් වේවා!!!!!! සමාවෙන්නට ඕනෑය, එන්නට බැරි වුනාට ගොඩ කලකින්. අවුරුද්ද කියන්නේ වසරේ දරුනු ම කාලය. ගෘහ සේවක කාරකාදීන් ගෙවල් වලට යන නිසා දරුවන් බලා ගැනීම, ගෙවල් දොරවල් පවත්වා ගෙන යන්න ට පියඹට උදව් කිරීමා දි දහසක් කටයුතු යෙදෙන නිසා මේ පැත්තේ පස්...
  8. dath kimbula

    Elakiri.com එකෙන් මම සදහටම සමුගනී !

    ආයෙත් අහලා...........ෆේස් බුක් එකට *කා ගන්න කියල මෙන්න මෙහෙ හිටු......:cool: කොහේ යන්නද හදා ගත්ත එළකිරි ප්‍රොෆයිල් එක දාලා.........!!:cool::cool:
  9. dath kimbula

    ElaKiri Family

    Ambaanakata yata gos athi bawa dakkemi...... BUMP......!!!!
  10. dath kimbula

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    මල්ලි අඩන්න එපා....... ඔබ කියල තිබ්බේ සස්ලිට් පත්තර වල පල වූ දේවල් කොපි කරන බව...... නමුත් ඔබ දා තියන මේල් එකේ තියෙන්නේ සස්ලිට් මෙහි පල කල එකක් ගෙඩි පිටින් ගෙන........තිත් ගනන පවා සර්ව සමයි........ නමුත් ඔබ කිව්වේ සස්ලිට් මෙය වෙන තැනකින් ගෙන මෙහි පල කලා - හොරා සස්ල්ට් කියායි........ දැන් වෙන...
  11. dath kimbula

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    ස්තූතියි............!!!!!! ඔබේ පෞද්ගලික කාරනා මෙහි දී පිරිමැහීම ගැන කණගාටුවෙමි.......!!!!!!!
  12. dath kimbula

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න............එය අභියෝගයකි........!!!!!!!! ඒ ලිපි වල ස්කෑන් පල කරන්න දින සමග ම............. ඒවා එසේ තිබුනා දැයි මම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සොයමි........... එය මට කළ හැකිය........ එසේ රිද්ම පුවත්පත පල කරන ලද, සස්ලිට් ඔහු ගේ පෝස්ට් ලෙස හොරෙන් පල කල තැනක්...
  13. dath kimbula

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    පහත සටහන උපුටා ගැනීමකි....මෙහි සියළු හිමිකම් තුෂ් සතුය........ ඔයාටත් කියන්න තියෙන්නේ මෙදේම තමයි ;) නැට්ට පගගත්තද? මම මේක ගත්ත තැන මම මුලින්ම දැම්ම.:lol:. එක නැවත වාරයක් අයෙමත් මේල් එක අව විදියටම දැම්ම.. :yes:දැක්කේ නැත්තම් ටිකක් බලන්න. ;) මට මේක ඔය ලිව්වද නද්ධ කියන එක විශේෂ නැහැ.. මට මේක අව තැන...
  14. dath kimbula

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    නොදන්න කතා කියල තමන් ගේ නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා....... ඔය ත්‍රෙඩ් එකට සස්ලිට් දාන පෝස්ට් ගැන මම දන්නව...... පෙන්නන්න පුළුවන් නම් සස්ලිට් ඔය ත්‍රෙඩ් එකට දාපු පෝස්ට් වලින් ඔහු උපුටාගත්තා කියල සදහන් නොකර උපුටා ගත්ත තැනක්................!!!!!!! සස්ලිට් ගීත විදාර සීයකට වඩා ඔතනට දාල...
  15. dath kimbula

    Katharagama~කතරගම

    ස්කන්ධ කුමාර දෙවියන් මෙසේ කියති............. සියළුම මගින් කරමින් අල්ලං ..........සල්ලං දැන් මෙතනට ඇවිත් දානව පොයි ....සෙල්ලං බස් රත්නයා ගේ මම අල්ලං ........ව**ලෙං පරසක් වල ගසමි මගියන් රකින .......ලෙසිං තෝ විත් යදින්නේ ඇදුමක් ........ඇදගෙන ද? අර බස් ගැමුනු යමපල්ලව සිහි ........වෙයිද? තොපි මේ...
  16. dath kimbula

    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

    මස්සිනා, ඔය එවපු මේල් එකේ අන්තර්ගතය වෙන කවුරුවත් ලියපු එකක් නෙවෙයි. saslit සහෝදරයා "සුන්දර ගීයක ඇරමුම" කියන මෙන්න මේ ත්‍රෙඩ් එකට දාපු එකක්......... http://www.elakiri.lk/forum/showthread.php?t=1313860 http://www.elakiri.lk/forum/showthread.php?p=12208376#post12208376 බලන්න....... නියම කතුවරයාට...
  17. dath kimbula

    What does WTF mean? Etc..

    KMA!!!!
  18. dath kimbula

    කුන්ඩලීනි ශක්තිය

    මචං අතුල........... ඕව ගැන කියල වැඩක් නෑ....... අපි මේව අත්දැකල තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසා ...... ඒ වාසනාව හරි මොකක් හරි වෙන අයට නැතුව ඇති...... කුණ්ඩලණිය වඩවන අය, ඉන් ජීවිතයට යමක් කරගෙන තියන අය සත්‍ය සහ මිත්‍යාව ගැන දනිති........සහ ඔවුන් ඒ ගැන හැලහොල්මනක් නැති හේතුවත් දන්නෝ දනිති........!!!!!
  19. dath kimbula

    Thanks all!!!!!!!!

    අම්බානක් සුබපැතුම්..............!!!!!!! නමුත් අහන්න තියෙන්නේ අවුරුදු 4ක් මේකෙ පොල් ගෑවද කියල තමා....!!!!!:rolleyes::rolleyes:
  20. dath kimbula

    මහා බ්‍රහස්පතින්දා සහ මහා පාවාදීම....

    සමිදානන් ගේ සාමය ඔබ කෙරේ වේවා....!!!!ආමෙන්!!!! පලි මම බොදුනුවෙක්මි. ජේසුස් වහන්සේ ගැන මා සිතන්නේ විප්ලවාදියෙකු ලෙසටය. එතුමාණෝ දේවමාලිගයෙන් වෙලෙන්දන් පලවා ලූහ. පුදසුන කිළිටි කල පාහර පූජක ගවයන් ගේ සළු පිළි උනා ලූහ. යුක්තිය වෙනුවෙන් පෙනි සිටියහ. මම එයට ගරු කරමි.

    No contents