Emoji Diaries දොස්තර පොන්නයාගේ රෙදි ගැලවිලා, රෙවිලා, ගූ නාලා නේද..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,315
    113
    Mother Earth
    ඌ online ඉන්නවා. හැංගිලා හොරෙන් බලන් ඉන්නවා. 🥹
    cute-hide.gif
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    කාලකන්නි ජෙපි ඩොබියෙක්.

    ඒ කාලේ ඉදන්ම රටට කෙලවෙනකන් බලං ඉදපු ජේවීපී කුහක එකෙක්.

    මිනිහගේ පරණ ත්‍රෙඩ් දැක්කම තේරෙනවා කොරෝනා කාලේ කොයි තරම් දත කාලද කියලා මේකේ වෛරය වපුරන්න. රටට කෙලවන්න.
    කොරොන කාලෙ හෙළ බෞද්ද නායකයො නියම ගේමක් ගැහුවා. (ඩිලිත්, ගොටාබය, ශවෙන්ද්‍ර ), එ හොරා කෑමෙන් රට ආගාදෙට ගියා
     
    • Haha
    Reactions: GeeBeePee

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    @Ridila™ muta mokada une? kalekin dakke na

    පොර Facebook එකේනම් ඉන්නවා අනිත් උන් එක්ක රන්ඩු වෙවී :rofl:

    මං ඕකාගෙන් ප්‍රශ්න අහල තියෙනවා හැම වෙලේම අනුරයා වගෙ අහන දේට නෙවේ උත්තර දෙන්නෙ ලිස්සලා යනවා.

    1773800005001.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පොර Facebook එකේනම් ඉන්නවා අනිත් උන් එක්ක රන්ඩු වෙවී :rofl:

    View attachment 263879
    ඕකා දොස්තර කෙනෙක් නෙමේ. ඇටෙන්ඩ්න් කෙනෙක්. ඒ නිසා ඔහොම කියලා ලිස්සලා යනවා. ඕකා දන්නා බෙහෙතක් නැහැ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඕකා දොස්තර කෙනෙක් නෙමේ. ඇටෙන්ඩ්න් කෙනෙක්. ඒ නිසා ඔහොම කියලා ලිස්සලා යනවා. ඕකා දන්නා බෙහෙතක් නැහැ.

    පිස්සුද ඉමෝජිම්හොටෙප් මාමි කන්සල්තන් කෙනෙක්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    ඕකා දොස්තර කෙනෙක් නෙමේ. ඇටෙන්ඩ්න් කෙනෙක්. ඒ නිසා ඔහොම කියලා ලිස්සලා යනවා. ඕකා දන්නා බෙහෙතක් නැහැ.

    මේක බැලුවොත් ඔය දොස්තරල කියන උන්ගේ කෙරුවාව හිතාගන්න පුළුවන්..ඕකුන් තමයි රටේ මිනිස්සුන්ව තවත් ලෙඩ්ඩු කරන්නේ..දැන් දොස්තරල කියන උන් තනිකරම කරන්නේ බිස්නස් ඵකක්.උන් කැමති ලෙඩ්ඩු වැඩි වෙන ඵකට..ඒ කාලේ වගේ නෙමෙයි..😡😡😡

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,964
    113
    මැරෙනකං මේ මගුලට එනවා.
    තනියම ඔනා එකක් කියවගනින්. ඕවා ඇගේ ඇලවෙනවා කියලැයි. බලේ බලේමනේ.
    Sipping Tea Time GIF
    ව.ඉ.වේ.පු. ගේ අම්ම රට ගිහිල්ලද කොහෙද. සේරම ෆේක් එක නුලට බාලා :lol:
     
    • Haha
    Reactions: emoji diaries

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,452
    113
    කෑගල්ල
    ව.ඉ.වේ.පු. ගේ අම්ම රට ගිහිල්ලද කොහෙද. සේරම ෆේක් එක නුලට බාලා :lol:

    ජෙප්පෝ ගැනද කියන්නේ. ඔව් ඔව් සේරම fake active වෙලා.. දොස්තරලා, ඉංජිනේරුවෝ, ජොත්ශය, ලේකම් ලා, ඩිරෙක්ටර් ලා ඇහුවොත්.. ඒ උනාට බල්ලෝ වගේ පැලවත්තේ ගූ කනවා...​

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,964
    113

    ජෙප්පෝ ගැනද කියන්නේ. ඔව් ඔව් සේරම fake active වෙලා.. දොස්තරලා, ඉංජිනේරුවෝ, ජොත්ශය, ලේකම් ලා, ඩිරෙක්ටර් ලා ඇහුවොත්.. ඒ උනාට බල්ලෝ වගේ පැලවත්තේ ගූ කනවා...​

    ඉතිං උබට ඩිප ද? :unsure: