යකෝ, නොදන්න රෙද්දවල් කතා නොකර හිටු. තෝ දන්නවද "නාන් තමිලම්"-අපි දෙමළු කියන ව්‍යාපාරය ගැන.තමිල්නාඩු, ආන්දුප්‍රදේශ්, කර්ණාටක කියන ද්‍රාවිඩ භාෂා කතාකරන පුදේශ සහ ලංකාවෙ උතුර එකතු කරල පැරණි විජයනගර අධිරාජ්‍ය ගොඩනගන්න තිබ්බ ව්‍යාපාරය ගැන. නේරු මේක නට්ටං කලා හමුදාව දාල. ඒ අවශ්‍යාතවය ඒ කාගෙ ඉදන් රටක්...