කොහෙද ජගත් බේක් හවුස් එකේද ? ඒකෙ ඉස්සර මට මතකයි මම ගාල්ගෙ ඉඳන් එනකොට රෑ නවත්තල කොත්තුවක් කෑවා. කොහොමහරි චිකන් කොත්තුව රුපියල් 250යි. දැන් අවුරුද්දක් විතර ඇති. තාම ඒ ගණන් වලට කොත්තු තියෙනවද එතන ? චිකන් හොඳට දාලත් තිබ්බ මතකයි. 🤷♂️ කළුතර සිරිවර්ධන මෝටර්ස් එකට මම ගාල්ලෙ ඉඳලත් එනවා බන්. පෙරේදා...