කලුතර රයිස් කඩ (ලන්කාවේ

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    කොළබින් පිට නං රෑ හතෙන් වගේ පස්සේ rice and curry හොයා ගන්න වත් නෑ හැම එකේම කොත්තු රයිස් විතරයි, පොඩි පෙට්ටි කඩයක් අටවා ගන්නවා රයිස් කොත්තු දාන්න ගන්නවා හරිම ලේසි බිස්නස් එකක්. ලංකාවේ දැන් හතු පිපෙනවා වගේ youtubers ලා ඉන්න නිසා උන්ට කන්ටෙන්ට් නැති උනාම කරන්නේ කෑම review කරන එක.

    කොම්පඤ්ඤ වීදියේ කඩයක් තියෙනවා උන්ගේ හැමදාම එකක් ගත්තම තව එකක් දෙනවා, පොර රයිස් 6ක් විතර එක පාර දානවා ඒ ටිකටම දාන්නේ බිත්තර දෙකයි. රයිස් කොත්තු කියන්නෙම කඩ කාරයා ගොඩ යන බිස්නස් එකක්
     
    • Like
    Reactions: C_S_M

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    Ovita eke mix rice eka Maru @Heshan Daminda
    අපෝ දාපු දවසෙ ඉඳන් කාලා කාලා එපා වෙලා තියෙන්නෙ. ඕකෙයි සනා එකෙයි එපාම වුනා කාලා.. උන්ගෙන්ම කාලා උන් දැන් තට්ටු දෙකට ගහලා. විජිත මාවත ඉස්සරහ කඩයක් තියෙනවා රෑටත් රයිස් ඇන්ඩ් කරි තියෙනවා.
     
    • Like
    Reactions: C_S_M

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    අපෝ දාපු දවසෙ ඉඳන් කාලා කාලා එපා වෙලා තියෙන්නෙ. ඕකෙයි සනා එකෙයි එපාම වුනා කාලා.. උන්ගෙන්ම කාලා උන් දැන් තට්ටු දෙකට ගහලා. විජිත මාවත ඉස්සරහ කඩයක් තියෙනවා රෑටත් රයිස් ඇන්ඩ් කරි තියෙනවා.
    කොහෙද ජගත් බේක් හවුස් එකේද ? ඒකෙ ඉස්සර මට මතකයි මම ගාල්ගෙ ඉඳන් එනකොට රෑ නවත්තල කොත්තුවක් කෑවා. කොහොමහරි චිකන් කොත්තුව රුපියල් 250යි. දැන් අවුරුද්දක් විතර ඇති. තාම ඒ ගණන් වලට කොත්තු තියෙනවද එතන ? චිකන් හොඳට දාලත් තිබ්බ මතකයි. 🤷‍♂️ කළුතර සිරිවර්ධන මෝටර්ස් එකට මම ගාල්ලෙ ඉඳලත් එනවා බන්. පෙරේදා ඇවිත් අපේ තාත්තගෙ කාර් එකට ඇක්වා රැක් එකක් ගෙනිච්චා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    කොහෙද ජගත් බේක් හවුස් එකේද ? ඒකෙ ඉස්සර මට මතකයි මම ගාල්ගෙ ඉඳන් එනකොට රෑ නවත්තල කොත්තුවක් කෑවා. කොහොමහරි චිකන් කොත්තුව රුපියල් 250යි. දැන් අවුරුද්දක් විතර ඇති. තාම ඒ ගණන් වලට කොත්තු තියෙනවද එතන ? චිකන් හොඳට දාලත් තිබ්බ මතකයි. 🤷‍♂️ කළුතර සිරිවර්ධන මෝටර්ස් එකට මම ගාල්ලෙ ඉඳලත් එනවා බන්. පෙරේදා ඇවිත් අපේ තාත්තගෙ කාර් එකට ඇක්වා රැක් එකක් ගෙනිච්චා.
    නෑ බන්. නාගොඩ ඕවිට කියන පොට් එකේ. ජගත් එකේ බිරියානිය 550යි. වෙන එව්ව නම් කාලා නෑ.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,087
    1
    61,281
    113
    Mother Earth
    නෑ බන්. නාගොඩ ඕවිට කියන පොට් එකේ. ජගත් එකේ බිරියානිය 550යි. වෙන එව්ව නම් කාලා නෑ.
    මම දවසක උබලගෙ ගෙදර ඇවිත් යන්නද ? අර ආරාමෙ ඇන්ටිත් හම්බෙලා නම්බර් එක ඉල්ලගන්න ඕන. 🤌
     
    • Wow
    Reactions: Heshan Daminda

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වෙට්ටුමකඩේ අර්බන් ටේස්ට් එක හොඳයි. කලමුල්ලෙ ඔලොව් මේට් එකත් අවුලක් නෑ, උතුරු කලුතර පීසා බොක්ස් එකත් හොඳයි. ක්ලින් හොඳ බිරියානි තිබ්බෙ කලුතර උතුරෙ බාබකිව් පොට් එකේ. දැන් ඒක වහලා දාල. දැන් බිරියානි කන්න තැනක් නෑ. කලුතර මැංගුස් එකේ කෑම හොඳයි. කරබෙලා එකටත් වැඩක් නෑ. KFC එක ගාව නදී එකත් අවුලක් නෑ මයෙ හිතේ.
    බිරියානි කන්න තැනක් නෑනේද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,878
    1
    15,208
    113
    Fried Rice කියන්නෙ හොදට හැදුවත් කන්න හොද කෑමක් නෙමෙයි. සුදු බත් තියනවනම් හොද නෑ කොහොමත් මොන කෑමක්වත්. High GI. කිරිබත් ටිකක් හොදයි GI අඩු වෙනව පොල්කිරි වලට ඒත් ගොඩක් කන්න හොද නෑ. රතු බත් Shape ඒත් වැඩක් නෑ. දැන් හොයාගෙන තියනව එහෙම දිගටම High GI කෑම කෑවම මොලේ Cognitive performance අඩු වෙනව කියල. අපි පොඩි කාලෙ ඉදන් කාපු නිසා අපේ හරිනම් තියෙන්න තිබ්බ IQ එකට point 3ක් 4ක් අඩු වෙලා ඇති කොත ගහන් බත් කාපු නිසා, FriedRice කාපු නිසා. උඹලගෙ ලමයින්ටවත් ලොකුවට බත් කවන්න එපා. Mediterranean diet එකකට යන්න. කළු කොට කැත අනාත තත්වෙ ආවෙ බත් කාපු නිසා.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    කලමුල්ලේ මැන්ගුස් එකෙ කෑම හොදයි @Heshan Daminda හැමනෙ
    කලමුල්ලෙ කොහෙද මැංගුස්?

    බිරියානි කන්න තැනක් නෑනේද?
    ඔව් බන්. හරිහමන් තැනක් නෑ.
    ------ Post added on Feb 28, 2026 at 10:59 AM