නෑ මචං එහෙම අප්‍රසන්නව හිතන්න බෑ.........මොකද අපි කපන්නේ කොටන්නේ සත් සිතින් මිනිස් ජීවිතයක් බේරගන්න හෝ වේදනාව අඩුකරන්න/නැති කරන්න..........
ඇත්තටම ඔය කපන කොටන ඒව නම් මට අප්‍රසන්න නෑ.........
කිසිම අවුලක් නැතුව බලං ඉන්න, ඒකට හවුල් වෙන්න පූළුවන්.......මස් කඩේ ඇරල, මරන්න කපන ඒව නෙවේ.......(නමුත්...