මේ ගිතය සම්බන්ධව කීමට ඇති විහේෂිතම කරුන වන්නේ මේ ගීතයට කපුගේ එක්කරන මළ බෙර ආශ්‍රය කරගත් ස්වර රටාවය...........
එය මේ ගීතයේ අර්ථය අප මසැස සිදුරු කර, අධ්‍යාත්මය සිදුරු කර, අපේ සියළු ශෝකී භාවයන් ප්‍රකම්පනය කිරිමට සමත්ය.........
මේ ගීතය සිහිපත් වන සැම වරෙකම. මේ ගීතයේ මේ ශෝකී ස්වර මාලාව මා දෙසවන තුල...