කතාව ඇත්ත........
මහින්දත්, මහින්ද ගේ ආණ්ඩුව එක්කත් අපට ගණුදෙණුවක් තියනව තමා විසද ගන්න........
ඊළග ඡන්දෙදි අපි ඒක විසද ගන්නම්.........
නමුත් මේ හදන්නේ මහින්ද විතරක් නෙවෙයි, ජෙන්. සරත් ෆොන්සේකා මහත්මාණන්, අද්මිරල් වසන්ත කරන්නාගොඩ මහතාණන්, එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක මහතාණන්, කර්නල් ගෝඨාභය...