ගාමිනි මිය ගියේ සත්‍ය ලෙසටම කොටින් ගේ ප්‍රහාර වලින් ද, නැතහොත් අපේ ම ප්‍රහාර වලින්ද යන්න පැවසිම උගහටය.එවන් අවස්ථාවකට සතය ලෙසටම මුහුනදුන් අයවළුන් දනිත්, එවන් අවස්තාවක සතුරන් සහ මිතුරන් වෙන්කොට පහර දිය නොහැකි බව. නමුත් ඔවුන් කල ඒ වීරෝදාර ක්‍රියාව නිසා කදවුරේ සිටි සෙබලුන් සහ සෙසු නිලයින් සිය ගනනක්...