මහෙන්ද්‍ර පෙරේරා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    තව ලොට් එකක් ඉන්නව ගයියා......
    ‍මිය ගිය ජෝ මහත්තයා තමා අංක 1-ආයෙ කතා දෙකක් නැත.
    මහේන්ද්‍ර
    ජයලත්
    ශ්‍රියන්ත
    කමල්
    එච්.ඒ.
    ඩබ්. ජයසිරි

    වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍ර
    අනිවා මචන්
    1.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?

    හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ
    අරුංගල් ටෙලි නාටකයේ චරිතය........ඒකම ඇති.
    ඔහු ගේ ප්‍රතිභාව ඇත්තේ ටෙලි නාට්‍ය වලට වඩා වේදිකාවේය.
    බූරුවා මහත්තයා හොදම නිදර්ශනයයි........
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අරුංගල් ටෙලි නාටකයේ චරිතය........ඒකම ඇති.
    ඔහු ගේ ප්‍රතිභාව ඇත්තේ ටෙලි නාට්‍ය වලට වඩා වේදිකාවේය.
    බූරුවා මහත්තයා හොදම නිදර්ශනයයි........

    අරුංගල් මෑතකදි ගිය ටෙලියක් ද ?
    සිංහල ටෙලිනාට්‍ය වැඩිය බලල නෑ මචං. අළුත් ඒව නං බලන්නෙත් නෑ

    හැබැයි ජයලත් මනෝරත්න රඟපාපු අළුත් ටෙලි නාට්‍ය 2,3 දැකල තියෙනවා. එහෙමට හොඳක් කියන්න බෑ

    නමුත් මහේන්ද්‍ර ඉන්න ගොඩක් ෆිල්ම් ටෙලි බලල තියෙනවා. ගොඩක් වෙලාවට හොඳ නැත්නං වැඩකට සෙට් වෙන්නෙ නෑ කියල දන්න නිසා :)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    පුළුවන්නම් බඹර වළල්ලෙ මෑන්ස් කරන චරිතෙ බලන්න :yes:

    හොලිවුඩ් ෆිල්ම් වලත් ඔහොම චරිත අඩුයි එක්කො ඇත්තෙම නෑ

    අනිවා මම අද බැලුවේ බඹරවළල්ල පට්ට film ඒක. මහේන්ද්‍ර ගේ රංගනය එකේ සුපිරි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනිවා මම අද බැලුවේ බඹරවළල්ල පට්ට film ඒක. මහේන්ද්‍ර ගේ රංගනය එකේ සුපිරි.

    ඔහොම චරිතයක් කරන්න පුළුවං මම දන්න නළුවෙක්ට ඉන්නෙ නං ඉතිං මහේන්ද්‍ර විතරයි

    හැබැයි බිමල් ජයකොඩි ත් සුපිරි
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    වේගෙන එන හාදයින් තමා ධර්මප්‍රිය ඩයස් සහ රොෂාන් රවින්ද්‍
    den inna young actors lagen most talented ma kena thamai roshan ravindra
    bimal jayakodith hodai
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට එයාගෙ හොඳ චරිතයක් කියන්න බලන්න ?

    හැමෝම හොඳ කිව්වට මටනං එච්චර ටැලන්ට් එකක් පේන්නෙ නෑ

    අරුංගල්
    තල මල පිපිලා
    අන්දරෙ
    සින්හල ටෙලියක් ගියෙ
    සකිසද එලියස් බලන්න එකෙ මෙයා කරන චරිතය ;)
    ගොඩාක් තියෙනවා
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන්ලා මම මේ මාතෘකාවට අදාල නැති දෙයක් කතා කරනවට සම වෙයන්. සිංහල tele and Films ගැන උනන්දු අය ඉන්න හින්ද අහන්නේ. මට "සමනලුන්ට වෙඩිතියන්න" කියන ටෙලි නාට්‍ය බලන්න බැරි උනා. ඒක නෙට් එකේ කොහේ හරි Down කාරන්න තැනක උබලා දන්නවද. පබා, පබළු, ඉතින් ඊට පස්සේ වගේ ගොන් ටෙලි නාට්‍ය නම් Down කරන්න ඕන තරම් තියෙනවා වැදගත් එකක් හොයාගන්න නැහැ. මට මාරම ආසයි ඒක බලන්න. කොටස් 2යි බැලුවේ. පුළුවන් කමක් තියෙනවනම් link එකක් හොයල දිපන්ලා. :(
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ඔහොම චරිතයක් කරන්න පුළුවං මම දන්න නළුවෙක්ට ඉන්නෙ නං ඉතිං මහේන්ද්‍ර විතරයි

    හැබැයි බිමල් ජයකොඩි ත් සුපිරි

    අන්න බිමල් ජයකොඩි මම ආසම නළුවෙක්. අපේ රටේ සම්පත් තියෙනවා. අපේ යක්කු හරියට ඒවා බාවිතා කරන්නේ නැහැ. COPY කර කර ඉන්නවා. නැත්නම් බොලද මගුලක් කරනවා. :angry::angry::angry:
     
    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    මචන්ලා මම මේ මාතෘකාවට අදාල නැති දෙයක් කතා කරනවට සම වෙයන්. සිංහල tele and Films ගැන උනන්දු අය ඉන්න හින්ද අහන්නේ. මට "සමනලුන්ට වෙඩිතියන්න" කියන ටෙලි නාට්‍ය බලන්න බැරි උනා. ඒක නෙට් එකේ කොහේ හරි Down කාරන්න තැනක උබලා දන්නවද. පබා, පබළු, ඉතින් ඊට පස්සේ වගේ ගොන් ටෙලි නාට්‍ය නම් Down කරන්න ඕන තරම් තියෙනවා වැදගත් එකක් හොයාගන්න නැහැ. මට මාරම ආසයි ඒක බලන්න. කොටස් 2යි බැලුවේ. පුළුවන් කමක් තියෙනවනම් link එකක් හොයල දිපන්ලා. :(
    මම නම් ඒක බැලුවා. එත් මාත් එක හොයනවා.
    ඒක තමා මම බලපු හොදම drama එක.
    ඒකෙ dialogs ලියලා තිබුණෙ අමුතු විදියකට.
    editing too.
    රුක්මල් නිරෝෂ කියන කෙනා edit කරලා තිබ්බෙ.
    he is the best at it .
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම නම් ඒක බැලුවා. එත් මාත් එක හොයනවා.
    ඒක තමා මම බලපු හොදම drama එක.
    ඒකෙ dialogs ලියලා තිබුණෙ අමුතු විදියකට.
    editing too.
    රුක්මල් නිරෝෂ කියන කෙනා edit කරලා තිබ්බෙ.
    he is the best at it .

    :(:(:(:(:(:(:(:(:(
    මට මිස් උනානේ........
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අරුංගල්
    තල මල පිපිලා
    අන්දරෙ
    සින්හල ටෙලියක් ගියෙ
    සකිසද එලියස් බලන්න එකෙ මෙයා කරන චරිතය ;)
    ගොඩාක් තියෙනවා

    සකිසඳ එලියස් එකේ නං ටිකක් හොඳයි. නමුත් මගේ තියෙන සීමිත දැනුමෙ හැටියට මහේන්ද්‍ර , බිමල් උනත් මෙයාට වඩා දක්ෂයි :)

    අන්න බිමල් ජයකොඩි මම ආසම නළුවෙක්. අපේ රටේ සම්පත් තියෙනවා. අපේ යක්කු හරියට ඒවා බාවිතා කරන්නේ නැහැ. COPY කර කර ඉන්නවා. නැත්නම් බොලද මගුලක් කරනවා. :angry::angry::angry:

    ඇත්ත බං

    මහේන්ද්‍රට උනත් එක පාරක් හාපික් ඇඩ් එකක ඉන්න උනා. :(

    බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක් :yes:
    ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ela naluwek...
    uba neda mahendra perera...nathnam uba porage yaaluwek neda???
    :P:P:P

    CID හැම වෙලාවේම සැකෙන් නේද බලන්නේ???????? :D:D:D:D කමක් නැහැ CID එකේනේ.
    මටත් ඕකම හිතුනා. මාත් ඉතින් Agent 007 නේ. ;);););)
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    සකිසඳ එලියස් එකේ නං ටිකක් හොඳයි. නමුත් මගේ තියෙන සීමිත දැනුමෙ හැටියට මහේන්ද්‍ර , බිමල් උනත් මෙයාට වඩා දක්ෂයි :)

    ඇත්ත බං

    මහේන්ද්‍රට උනත් එක පාරක් හාපික් ඇඩ් එකක ඉන්න උනා. :(

    බිමල් ජයකොඩි , මහේන්ද්‍ර කියන්නෙ පට්ටම තාත්විකව රඟපෑම් කරන්න පුලුවන් දෙන්නෙක් :yes:
    ඒ මිනිස්සු මීට වඩා හොඳ තැනක ඉන්න වටින අය

    :yes::yes::yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අර බන් සිරසේ ගිය කතාවත් මරු..මහේන්ද්‍ර , බ්මල් , සසන්ති , සුම්න්ද එහෙම හිටියේ..
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ගල්පාත මහත්තයා;12134811 said:
    මත විමසුම කුමක් සදහාද?

    හුදෙක් මගේ සහ ඔබගේ දැනගැනීම සදහාය :):):)
     
    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    ත්‍රෙඩ් එක දාපු ඔබ මහේන්ද්‍ර පෙරේරාද? :confused: :oo: