ආදරයේ ඇත දේවල් වූ ගුප්තවිලවුන් සුවඳ ගෙන්වීමට පනත්............ ඇත
බිජ පනත ගිය සතියේ ක්‍රියාත්............. මක
සුළි ගැන අපේ කාලගුනේ හතේ ...........හත
කවියනි කෙසේ කියනුද තොප ඇගේ...... වත
කර හැක තරනය සමුද්‍රයන් සප්ත
ඇය මාගේ සිතේ මැවෙයි ලෙස චිත්ත
දොස් කීවොත් ඇය හටනම් ගමි කැත්ත

