මම පරාටා ටිකක් ගන්න කඩේට ගියා බයික් එකෙන්. බයික් එක නවත්තල කඩේට යද්දි කෙල්ලෙක් හිටිය ලස්සන කොටට ඇඳලා මරු ගල. ඒකි මාව දැක්ක. දැක්ක කියන්නේ eye to eye contact වුණා තප්පර දෙකක් විතර. 😍හම්මොහ් මම එක බලාගෙන කඩේට ගියා. පරාටා අරන් එද්දී මෙන්න මේකි මගේ බයික් එක ගාව ඉන්නවා. මට බයික් එකට නගින්න විදිහක්...