BIG HELP.....!!!!
Adobe PageMaker Installation URGENTLY NEEDED.........!!!!!
Adobe PageMaker 7.0.1 එකට කෙළවී ඇත. මම සකල අමාරැවේ වැටී සිටිමි. මගේ සායනයේ සියළු ලියකියවිළි ඇත්තේ පේජ් මේකර් සමගය. මේ කේස් එක උනේ C:\ ඉඩ ගැනීමට macro media ෆ්ලෑෂ් 8 ඉවත් කරලාය.....:(
උදව්.......!!!!
Adobe PageMaker...