Yep....Yep.........!!!!
පොකිරිසි වර්ග කීපයක් ඉන්නවා........අලංකාරම සහ ඉහල ම මිළකට අළෙවි වන පොකිරිසි වර්ගයට කියන්නේ බතික් පොකිරිස්සා කියලා. පාට අඩු, ටිකක් පොඩි හාදයෙක් ඉන්නවා මඩ පොකිරිස්සා කියලා. කළපු ආශ්‍රිතව ඉන්නේ. සාමාන්‍යයෙන් කිලෝවත් 600/= - 800/= අතර වෙනව මඩ පොකිරිස්සෝ. බතික් ඉස්සෝ නම්...