දුක හිතෙනව දැක්කම.........ඉරාජ් කියන්නේ හැකියාවක් තියන මනුස්සයෙක්. නමුත් ඉල්ලුමට සැපයුම න්‍යායේ ඉන්නේ.......ඒකයි මනුස්සය ගෙන් අවර ගණයේ ගීත නිර්මාණය වෙන්නේ......ඉරාජ් කරපු හොද ගී නිර්මාන තියනව, ඒකත් අමතක කරන්න එපා.
ඇත්තට ම සුනිල් ලා, වික්ටර් ලා, කපුගේ ලා ගේ ගීත අහපු අපි වගේ නාකියන්ට දැන් සිංදු...