මගේ අත් දැකීමකුත් කියන්නම්......ඉස්කෝලේ මගේ බොක්ක, දැන් සුප්‍රසිද්ධ තීන්ත හදන ආයතනයක බර සාර පුටුවක් ඉන්නේ....උගේ ගෙදර කිබුණා "ගඩු ගුඩාවක්"
මෙන්න මේ වගේ එකක්........අපි ඉතින් ඉදල හිටල ඕකට මෑන් ගේ තාත්තා ගෙනල්ලා තියන සුවද පිරුණු දුම් කොළ දාල පාරක් විතර අදිනවා.....
දවසක් අපි ඕකට හොදට පැසුණු මලක්...