1. dath kimbula

    මේ කොහෙද....??

    සමහරු....සමහරු.........!!!!:lol::lol:
  2. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    :):):):) sriboysl ගේ ත්‍රෙඩ් එකට දාන්න.......... අපි කැමති හදන හැටි බලන්න සහ ප්‍රශ්න ආව නම් ඒව විසද ගන්න හැටි කියන්න......
  3. dath kimbula

    මේ කොහෙද....??

    අරලිය ගහ මන්දිරේ ද?????? මේකෙ උන් දාන ඒව දැක්කම ලොක්කට අපේ උන්ව VIP කරන්න හිතෙන්න ඇති...... (RIP කරයි ද දන්නෙත් නෑ....???)
  4. dath kimbula

    මේ කොහෙද....??

    :confused::confused::confused: යකෝ මමත් දන්නේ නෑ නේ...... උඹලා හොරෙන් ගහල ගියාද නෝටිස් එකක්........!!!!
  5. dath kimbula

    මේ කොහෙද....??

    කොහෙද බං මේ........??????????????????
  6. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    අවදානම් මෙන් ම මිල අධිකයි......හක්කේ දත් බොහෝ විට නැවත සිටුවිය නොහැකියි...එ නිසා සේවා දායකයා ඉල්ලීමක් කල පමණින් කිරීමට සිදුවන්නේ නෑ....... කෘතිම දතකට වඩා යෝග්‍ය නමුත් අසාර්ථක විමේ සම්භාවීතාවය ඉහලයි. ඉහල මට්ටමේ තාක්ෂණය, ජීවාණුහරණය සහ පශ්චාත් ශල්‍යයකාර්මික හෙදකම් ද මත ප්‍රතිඵල රදා පවති.....
  7. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    http://elakiri.com/forum/tags.php?tag=%26%233503%3B%26%233505%3B%26%233530%3B%26%233501%3B+%26%233510%3B%26%233482%3B%26%233530%3B%26%233482%3B%26%233515%3B%26%233514%3B%26%233535%3B"]දන්ත බක්කරයා[/URL]:lol::lol::lol: පිස්සු හැදෙයි.....!!!! සති අන්තයට බම්ප් එකක්.........
  8. dath kimbula

    කක්කුස්සියේ විනාඩි කීයක් ඉන්නවද?

    යන කං ඉන්නව බං........ බාගෙට කරල ආ හැකෑ මොකෝ......... නැවුම් සහ රසවත් සිතුවිලි නම් පහල වෙනව ඉතිං......... තව කුකරි ‍ත්‍රෙඩ් වලට මොනව ද දාන්නේ කියලත් කල්පනා කරන්නේ ඔය වෙලාවට තමා.......:)
  9. dath kimbula

    දත ගලවගන්න ද හදන්නේ??

    පුළුවනි........නමුත් අසීරු ශල්‍යකර්මයක් බැවින් කරන්නේ අති අත්‍යාවශ්‍ය අවස්ථාවක දී පමණි......
  10. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    යීස්ට් දාල වැඩියි මචං..........ඒකයි මතුපිට පුපුරන්නේ......යීස්ට් අඩුවෙන් දාල වැඩි වෙලාවක් පිපෙන්න තියන්න....... යීස්ට් වැඩි පුර දැම්මට පිපෙන්නේ නෑ....වෙන්නේ යීස්ට් නිර්වායු තත්ත්ව යටතේ ගුණනය වෙලා මෝලිය හයි වෙන එක විතරයි............
  11. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    කෙල්ලනි....කොල්ලනි.......වැඩ කරන ජනතාවෙනි....... පින් රෙප්, කමෙන්ට් සහ බම්ප් වලට..........!!!!
  12. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    මට පැන්ෂන් නෑනේ බං......:sorry: මම ෆුල් ටයිම් pp කරන්නේ.......:yes::yes:
  13. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    හදල ෆොටෝ එකක් දාපං.......හොද ම රෙප තමා ඒක......
  14. dath kimbula

    http://www.elakiri.com/forum/showthread.php?t=1255119 :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1255119 :)
  15. dath kimbula

    උඩරට ගිවිසුම-Kandyan Convention (First Litho Print-Very Very Rare)

    ඔබට පුළුවන් නම් මේක කෞතුකාගාර දෙපාර්තමේන්තුවට බාර දෙන්න කියල මේක උරුම කරුවන්ට දන්වන්න. එතකොට හුග දෙනෙකුට ප්‍රයෝජනවත්...... නැති වුනොත් මේ වගේ කෞතුක භාණ්ඩ නැති වුණා ම තමා........
  16. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    55 පැන්නහම පැන්ෂන් අරං දාන්න හිතං ඉන්නේ බං....... දැනව ෆැබ් එක වගේ කොලිටි නමුත් අඩු ගාණකට දෙන තැනක්........
  17. dath kimbula

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    හොරා..අද CSE එක වැහුව කියන්නේ ඇත්තද බං.......මාකට් ඩ්‍රොප් එක නිසා.....:sorry::eek:
  18. dath kimbula

    Cookery Mega Thread!!

    මේ පොස්ට් එක මට +10000 රෙප් වලට වඩා වටිනවා ය........:love::love:
  19. dath kimbula

    ඇවිදින_බූවල්ලෙක්

    කළින් දැකල තියනව ගමේ දි ගොඩ දාපු වා-බුල්ස් ලා ඔහොම ඇදි ඇදී යනවා..... වටිනව දාපු එක....සමහරු දැකලවත් නැතුව ඇති බූවල්ලන් ව සමහර විට... ++

    No contents